Diriya

කාබනික ගොවිතැන සහ පාරිසරික සංචාරක ව්‍යාපාරයේ අද්විතීය යුවළක්

YouTube player

කාබනික ගොවිතැන ප්‍රසන්නගේ ආශාව වූ අතර ඒ අනුව සාරකේතයේ උපත සිදු විය. චරිතා, පාරිසරික සංචාරක ස්වරූපයෙන් සරායි ගම්මාන ව්‍යාපාරය ආරම්භ කළේය.


ග්‍රාමීය ජීවිතය පරිවර්තනය කිරීම,  ව්‍යවසායකත්වය සහ සහතික-ලත් කාබනික ද්‍රව්‍ය, විස්මය-දනවන සාරකෙත පිටුපසින් පවතින අතර, සාරයි ගම්මානය රැකියා සහ අවස්ථා තුළින් ප්‍රජාවට නැවත ලබා දෙයි.

Exit mobile version