Diriya

ව්‍යවසායකයන්ට අත්වැලක් – 2 කොටස: ව්‍යාපාර ආකෘති සහ ව්‍යාපාර ආකෘති නිර්මාණය

YouTube player

අමිත ගමගේ (සම ආදි-කර්තෘ – සී/ස ක්වන්ටම් ලීප් (පුද්.) සමාගම), ඉන්දික ද සොයිසා (උප සභාපති (ආයතනික වෙළඳාම්) – හුවාවි ශ්‍රී ලංකා) සහ මොහමඩ් ෆවාස් ( සම ආදි-කර්තෘ / ප්‍රධාන විධායක් නිලධාරී – කර්ව්අප්) සහභාගී වන මෙම වැඩසටහනේදී, ව්‍යාපාර ආකෘතියක් යනු කුමක්ද, ව්‍යාපාරයක් මුල් අදියරයන්ගෙන් ඔබ්බට දියුණු කරන්නේ කෙසේද, කොවිඩ් මඟින් පැන නඟින ගැටළු සහ ශ්‍රී ලංකාවේ ඉ-වාණිජ (e-commerce) ක්ෂේත්‍රය වැනි කරුණු පිළිබඳ සාකච්ඡා කෙරේ. වීඩියෝ මාධ්‍යයය සිංහල භාෂාව වන අතර, දමිළ සහ ඉංග්‍රීසි උපසිරැසි සහිතයි.


“ව්‍යවසායකයන්ට අත්වැලක්” යනු, ෆෝඩ් පදනම සහ ලන්කන් ඒන්ජල් නෙට්වර්ක් සංවිධානය හා එක්ව ලාංකිකයින් තුළ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ සහ ව්‍යවසායකයින්හට සහාය වීමේ අරමුණින් ස්ටාර්ටප් එක්ස් ෆවුන්ඩ්‍රි ආයතනය මඟින් නිපදවන ලද උපදේශනාත්මක වීඩියෝ වැඩසටහන් මාලාවකි.

Exit mobile version