Diriya

ව්‍යවසායකයන්ට අත්වැලක් – 3 කොටස: ව්‍යවසායකත්වය සඳහා අදහස් උත්පාදනය

YouTube player

ගැටලු හඳුනා ගනිමින් ඒවාට නිවැරදි විසඳුම් සෙවීම, පාරිභෝගික රුචි අරුචිකම් පරීක්ෂා කොට නිසි ප්‍රමුඛතාව ලබා දීම, අසාර්ථකත්වයට මුහුණ දෙන ආකාරය සහ ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ වටිනා අදහස් පළ කෙරෙන මෙම සංවාදය සඳහා හසංක පාදුක්ක (සම-නිර්මාතෘ – තුරු සහ සීරෝට්‍රෑෂ්), හේමින්ද ජයවීර (හිටපු ප්‍රධාන මෙහෙයුම් නිලධාරී – ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය), සහ ලක්මිණි විජේසුන්දර (සම-නිර්මාතෘ/ප්‍රධාන විධායක නිලධාරී – අයන් වන් ටෙක්නොලොජීස්) සහභාගී වේ.


“ව්‍යවසායකයන්ට අත්වැලක්” යනු, ෆෝඩ් පදනම සහ ලන්කන් ඒන්ජල් නෙට්වර්ක් සංවිධානය හා එක්ව ලාංකිකයින් තුළ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ සහ ව්‍යවසායකයින්හට සහාය වීමේ අරමුණින් ස්ටාර්ටප් එක්ස් ෆවුන්ඩ්‍රි ආයතනය මඟින් නිපදවන ලද උපදේශනාත්මක වීඩියෝ වැඩසටහන් මාලාවකි.

Exit mobile version