Diriya

ව්‍යවසායකයන්ට අත්වැලක් – 9 කොටස: බුද්ධිමය දේපළ ආරම්භක ව්‍යාපාරවලට (startups) සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට වැදගත් ඇයි?

Mentoring Entrepreneurs Ep 9: Interllectual Properties for Start-ups and Small & Medium enterprise
YouTube player

ආචාර්ය රංගික ද සිල්වා (ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය – SLINTEC), රෙවාන් වීරසිංහ (නීති වෘත්තික සහ බුද්ධිමය දේපළ උපදේශක) සහ කුෂාන් ඉලංගතිලක (නීතිඥ) බුද්ධිමය දේපළ, පේටන්ට් බලපත්‍ර සහ බලපත්‍ර, වාණිජකරණය සහ වෙළඳ ලකුණු පිළිබඳ සාකච්ඡා කරයි.


“ව්‍යවසායකයන්ට අත්වැලක්” යනු, ෆෝඩ් පදනම සහ ලන්කන් ඒන්ජල් නෙට්වර්ක් සංවිධානය හා එක්ව ලාංකිකයින් තුළ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ සහ ව්‍යවසායකයින්හට සහාය වීමේ අරමුණින් ස්ටාර්ටප් එක්ස් ෆවුන්ඩ්‍රි ආයතනය මඟින් නිපදවන ලද උපදේශනාත්මක වීඩියෝ වැඩසටහන් මාලාවකි.

Exit mobile version