සොබා දහමේ රසය සමඟින් සාර්ථක ගමනක් Diriya Sri Lanka වසර 2ක් ago දශක හතරක දීර්ඝ කාලයක් තුළ රටවල් 59 කට නිෂ්පාදන බෙදා හරිමින් මරීනා ෆුඩ්ස් (Marina Foods) ආයතනය පැමිණි දීර්ඝ ගමනේ අත්දැකීම් පිළිබඳ එහි සභාපති මංජුල නාරායන විසින් අප හා පවසා සිටි ආශ්වාදජනක කතාවයි මේ.