Diriya

ව්යාපාර නීති ගිවිසුම්

YouTube player

මෙම Diriya Biz වීඩියෝ අංශයෙන් සංජය රණතුංග (නීතිඥ – ශ්‍රේෂ්ඨාධිකරණය) ශ්‍රී ලංකා ව්‍යාපාර නීති ගිවිසුම්, ඒවායේ අවශ්‍යතාවය සහ විවිධ ප්‍රභේද සම්බන්ධයෙන් දැනුවත් කරනු ලබනවා.


මෙම අන්තර්ගතය CeFEnI/COSME විසින් පහසුකම් සපයන ලද අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, කෝට්ටේ විසින් සකස් කරන ලදී.

Exit mobile version