Diriya

ව්‍යවසායකයන්ට අත්වැලක්, 13 – ඔබේ ව්‍යාපාරයට ඩිජිටල් අලෙවිකරණය පාවිච්චි කරන්නේ කොහොමද?

YouTube player

අමිතා අමරසිංහ – සම-නිර්මාතෘ/ප්‍රධාන විධායක නිලධාරී (Asia Pacific Digital Marketing Company) සහ Nisal De Silva (Digital Strategy – Cinnamon Hotels) ඔබ ඔබේ ව්‍යාපාරයට Digital Marketing යොදන්නේ කෙසේද සහ වටිනාකම, වැඩි වියදමක් නොගෙන වෙළඳපල ජය ගන්නේ කෙසේද සහ ඉලක්කගත ප්‍රේක්ෂකයින් හඳුනා ගැනීම යනාදිය මෙම කථාංගයේ කතා කරයි.


“ව්‍යවසායකයන්ට අත්වැලක්” යනු, ෆෝඩ් පදනම සහ ලන්කන් ඒන්ජල් නෙට්වර්ක් සංවිධානය හා එක්ව ලාංකිකයින් තුළ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ සහ ව්‍යවසායකයින්හට සහාය වීමේ අරමුණින් ස්ටාර්ටප් එක්ස් ෆවුන්ඩ්‍රි ආයතනය මඟින් නිපදවන ලද උපදේශනාත්මක වීඩියෝ වැඩසටහන් මාලාවකි.

Exit mobile version