Diriya

ව්‍යවසායකයන්ට අත්වැලක්, 14 – අපනයන වෙළදපල ජයගන්නේ කොහොමද?

YouTube player

මහාචාර්ය ඉල්මි හේවාජුලිගේ -අතිරේක අධ්‍යක්ෂ ජනරාල් / පර්යේෂණ – කාර්මික තාක්ෂණ ආයතනය සහ භාග්‍යා ෆොන්සේකා – සහතික ආහාර සහ සුරක්ෂිතතා පාලන සංගමය මෙම අංගයේ කථිකයන් වෙති. අපනයන වවෙළඳපොලේ වැදගත්කම, පද්ධති හා අනුගමනය කල යුතු දේ , සහතික කිරීම් සහ ප්‍රමිති, අමුද්‍රව්‍ය සහ සැපයුම් දාම ගැටළු, නිෂ්පාදන ක්‍රියාවලීන් සහ විෂයයන් රාශියක් ප්‍රවීණයන් විසින් පැහැදිලි කරනු ලැබේ.


“ව්‍යවසායකයන්ට අත්වැලක්” යනු, ෆෝඩ් පදනම සහ ලන්කන් ඒන්ජල් නෙට්වර්ක් සංවිධානය හා එක්ව ලාංකිකයින් තුළ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ සහ ව්‍යවසායකයින්හට සහාය වීමේ අරමුණින් ස්ටාර්ටප් එක්ස් ෆවුන්ඩ්‍රි ආයතනය මඟින් නිපදවන ලද උපදේශනාත්මක වීඩියෝ වැඩසටහන් මාලාවකි.

Exit mobile version