Diriya

ව්‍යවසායකයන්ට අත්වැලක්, 15 – ග්‍රාමීය ව්‍යවසායකත්වය වැඩිදියුණු කරන්න අපට කරන්න පුළුවන් මොනවාද?

YouTube player

ඉසුරු සිල්වා (ආරම්භක/ප්‍රධාන විධායක නිලධාරී Aucterra) සහ සුරංග  විජේසේන (ඇගයුම්/ඇගයුම් තක්සේරු කළමණාකාර Actaid), ග්‍රාමීය ව්‍යවසායකත්වය පිළිබඳ මූලික දැනුම, ව්‍යවසායකයාගේ විනය ගොඩනැගීම, වර්ධන මානසිකත්වය, සිමාවෙන් එහා සිතීම සහ සහය ලබා ගත හැකි ක්‍රම සහ මාර්ග යන මාතෘකා පිළිබඳ ඔවුන්ගේ පුළුල් අත්දැකීම් ගෙන එති.


      “ව්‍යවසායකයන්ට අත්වැලක්” යනු, ෆෝඩ් පදනම සහ ලන්කන් ඒන්ජල් නෙට්වර්ක් සංවිධානය හා එක්ව ලාංකිකයින් තුළ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ සහ ව්‍යවසායකයින්හට සහාය වීමේ අරමුණින් ස්ටාර්ටප් එක්ස් ෆවුන්ඩ්‍රි ආයතනය මඟින් නිපදවන ලද උපදේශනාත්මක වීඩියෝ වැඩසටහන් මාලාවකි.

Exit mobile version