Diriya

ව්‍යවසායකයන්ට අත්වැලක්, 16 – Strategic partnerships කියන්නේ මොනවාද? මේවා පාවිච්චි කරන්නේ කොහොමද?

YouTube player

මහසෙන් රණගල (සාමාන්‍යාධිකාරී Xinji International Group) සහ යසුර සමරකෝන් (කළමනාකරු ව්‍යාපාර සහ වෙළෙඳ ප්‍රවර්ධන- ලංකා වාණිජ මණ්ඩලය) ද්වි-පාර්ශ්වික හෝ බහු-පාර්ශ්විකත්වයන්, ඒවා අවශ්‍ය වන්නේ ඇයි, ව්‍යාපාරයක් දියුණු කිරීම සඳහා මෙම පර්ශවිකත්වයන් කෙතරම් කෙතරම් තීරණාත්මකද යන්න සහ ග්‍රාමීය ව්‍යවසායකත්වයේ වැදගත්කම පිළිබඳව කතා කරති.


Exit mobile version