Diriya

ව්‍යවසායකයන්ට අත්වැලක්, 17 – startups, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා නව්‍යකරණයන් කරන්නේ කොහොමද?

YouTube player

ශ්‍රී ලංකාවේ ලාබාලතම ව්‍යවසායකයින් දෙදෙනෙකු වන ජෙහාන් විජේසිංහ (සම-නිර්මාතෘ/ ප්‍රධාන විධායක නිලධාරී-IgniterSpcace) සහ ලෝනාලි රොද්‍රිගෝ (නිර්මාතෘ/ ප්‍රධාන විධායක- House of Lonali ) නවෝත්පාදනය යනු නොනවතින ක්‍රියාවලියක් සහ අගය එකතු කිරීමක් යන්න පැහැදිලි කරති

“ව්‍යවසායකයන්ට අත්වැලක්” යනු, ෆෝඩ් පදනම සහ ලන්කන් ඒන්ජල් නෙට්වර්ක් සංවිධානය හා එක්ව ලාංකිකයින් තුළ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ සහ ව්‍යවසායකයින්හට සහාය වීමේ අරමුණින් ස්ටාර්ටප් එක්ස් ෆවුන්ඩ්‍රි ආයතනය මඟින් නිපදවන ලද උපදේශනාත්මක වීඩියෝ වැඩසටහන් මාලාවකි.


Exit mobile version