Diriya

ව්‍යවසායකයන්ට අත්වැලක්, 18 – startups, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා අනාගතය හැඩගැස්වෙන ප්‍රවණතා

YouTube player

ලහිරු පෙරේරා (තාක්ෂණ මාධ්‍යවේදී ) සහ මලින්ද අලහකෝන් (Youtuber – විද්‍යාව සහ තාක්ෂණය) අන්තර්ජාලය සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ප්‍රවණතා, දත්ත මත පදනම් වූ තීරණ ගැනීම, බලශක්ති කළමනාකරණය, කෘතිම බුද්ධිය, නැනෝ තාක්ෂණය භාවිතය, ස්මාර්ට් කෘෂිකර්මාන්තය සහ අනාගත ප්‍රවණතා පිළිබඳව කතා කරති.

“ව්‍යවසායකයන්ට අත්වැලක්” යනු, ෆෝඩ් පදනම සහ ලන්කන් ඒන්ජල් නෙට්වර්ක් සංවිධානය හා එක්ව ලාංකිකයින් තුළ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ සහ ව්‍යවසායකයින්හට සහාය වීමේ අරමුණින් ස්ටාර්ටප් එක්ස් ෆවුන්ඩ්‍රි ආයතනය මඟින් නිපදවන ලද උපදේශනාත්මක වීඩියෝ වැඩසටහන් මාලාවකි.


Exit mobile version