Diriya

ලොකු business project එකක් ගන්නේ කොහොමද?

YouTube player

ව්‍යාපාරවලට සේවා සපයනකොට තමන් ඉන්න තත්වයෙන් ඉහළ තත්වයකට යන්න නම් හදාගන්න ඕන දේවල් තුනක් ගැන තමයි මේ video එකෙන් අපි කතා කරන්නේ.


>>>කාර්යක්ෂමතාව සහ වර්ධනය: කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල ක්‍රියාවලි බාහිරකරණය කිරීම

Exit mobile version