Diriya

මාගේ සාර්ථකත්වය කොපමණ ද? වර්ෂ අවසාන ව්‍යාපාර තක්සේරු වාර්තාව

වර්ෂයක් අවසන් වෙමින් යන මෙම අවස්ථාව යනු, ගෙවුණු වසර දෙස හැරී බලා ඔබේ ව්‍යාපාරයේ කාර්ය සාධනය ගැන හොඳ අවබෝධයක් ඇති කරගෙන, නව වසර/ ඉදිරි අනාගතය සඳහා සැලසුම් නිර්මාණය කිරීමට ඇති සුදුසු ම අවස්ථාව වේ. විස්තීර්ණ වර්ෂ අවසාන තක්සේරුවක් හරහා ඔබට, ඔබේ ව්‍යාපාරයේ ශක්තීන්, දුර්වලතා සහ වැඩිදියුණු වීමට ඇති අවස්ථා හඳුනා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

තක්සේරු කළ යුතු ප්‍රධාන ක්ෂේත්‍ර:

වර්ෂ අවසාන තක්සේරුවකි ඇති ප්‍රතිලාභ:

ඵලදායි තක්සේරුවක් සිදු කිරීම සඳහා උපදෙස්:

ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා යැයි අප සිතන්නෙමු. ඔබේ ප්‍රතිඵලය දැන ගැනීම සඳහා අප ද මහත් උවමනාවකින් යුතු ව පසු වන්නෙමු. ඒවා අප සමග බෙදා ගන්න!


>>>උපායමාර්ගික සැලසුම්කරණය; දැක්ම, මෙහෙයුම, ඉලක්ක සහ අරමුණු

Exit mobile version