Diriya

අලෙවිකරණයේ වැදගත්කම

Sinhala - Marketing Importance of Marketing
YouTube player

මෙම Diriya Biz වීඩියෝ අංශයෙන්, හංසක වික්‍රමසිංහ (ප්‍රධාන ගිණුම් කළමනාකරු – Phoenix Ogilvy & Mather – Sri Lanka) අලෙවිකරණ මිශ්‍රණය (Marketing Mix) සහ 4P සංකල්පය ශ්‍රී ලංකා ආයතනික සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශවලගැන පැහැදිලි කරයි.


Exit mobile version