Diriya

ව්‍යවසායකත්ව පුහුණුව – 10 ආරම්භක සහ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා සන්නාමකරණය කෙතරම් වැදගත් ද?

YouTube player

රැල්ස්ටන් ජෝශප් – අධ්‍යක්ෂ Popkorn Pvt Ltd සහ සුමින්ද ගමගේ – Creative Director – Magic Mango, සන්නාමකරණයේ සහ සන්නාම ප්‍රතිරූපය ගොඩනැගීම, සන්නාමයට ආදරය සහ විශ්වාසය ගොඩනැගීම, සන්නාම කතාව සහ උපාය මාර්ගය, ඉලක්කගත ප්‍රේක්ෂකයින්, ස්ථානගත කිරීම, භාෂාව භාවිතය, මාධ්‍ය ආදිය.වැදගත්කම පිළිබඳ අපව දැනුවත් කරයි.


“ව්‍යවසායකයන්ට අත්වැලක්” යනු, ෆෝඩ් පදනම සහ ලන්කන් ඒන්ජල් නෙට්වර්ක් සංවිධානය හා එක්ව ලාංකිකයින් තුළ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ සහ ව්‍යවසායකයින්හට සහාය වීමේ අරමුණින් ස්ටාර්ටප් එක්ස් ෆවුන්ඩ්‍රි ආයතනය මඟින් නිපදවන ලද උපදේශනාත්මක වීඩියෝ වැඩසටහන් මාලාවකි.

Exit mobile version