Diriya

ව්‍යවසායකත්ව පුහුණුව – 12 ආරම්භක සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා සමාජ ව්‍යවසායකත්වය

YouTube player

අචල සමරදිවාකර – සම-නිර්මාතෘ – Good Market, හරින්ද ෆොන්සේකා – නිර්මාතෘ/ප්‍රධාන විධායක නිලධාරී – Gudppl.com – ශොහාන් කුලසුරිය – Found/CEO – ManKiwwa App & Pink Drives.සමාජ ව්‍යවසාය ශ්‍රී ලංකාවට කොතරම් වටිනවාද? ජීවනෝපාය සංවර්ධනය, වෙළඳපොළට ව්‍යවසායකයින්, සමාජ බලපෑම මෙම කතා බහේදී ඉස්මතු වන ප්‍රධාන කරුණු වේ.


“ව්‍යවසායකයන්ට අත්වැලක්” යනු, ෆෝඩ් පදනම සහ ලන්කන් ඒන්ජල් නෙට්වර්ක් සංවිධානය හා එක්ව ලාංකිකයින් තුළ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ සහ ව්‍යවසායකයින්හට සහාය වීමේ අරමුණින් ස්ටාර්ටප් එක්ස් ෆවුන්ඩ්‍රි ආයතනය මඟින් නිපදවන ලද උපදේශනාත්මක වීඩියෝ වැඩසටහන් මාලාවකි.

Exit mobile version