දිනුෂ්ක මාදේගොඩ – කළමනාකාර හවුල්කරු -E-Law Chambers, සචින්ත කහඳගේ – ජ්‍යෙෂ්ඨ සහකාර – Nithya Partners, සමාගම් ලියාපදිංචිය, හවුල්කාරිත්වයන්, සීමිත වගකීම් සමාගම්, මූලික නීතිමය සම්මතයන් සහ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික නීතිවල තවත් බොහෝ අංශ පිළිබඳව මෙහිදී කතා කෙරේ.
“ව්‍යවසායකයන්ට අත්වැලක්” යනු, ෆෝඩ් පදනම සහ ලන්කන් ඒන්ජල් නෙට්වර්ක් සංවිධානය හා එක්ව ලාංකිකයින් තුළ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ සහ ව්‍යවසායකයින්හට සහාය වීමේ අරමුණින් ස්ටාර්ටප් එක්ස් ෆවුන්ඩ්‍රි ආයතනය මඟින් නිපදවන ලද උපදේශනාත්මක වීඩියෝ වැඩසටහන් මාලාවකි.