Diriya

ව්‍යාපාර ක්‍රියාවලි පිටස්තරකරණය 2

YouTube player

මෙම Diriya Biz වීඩියෝ අංශයෙන්, මහාචාර්ය සමන් යාපා – (තීරණ විද්‍යා දෙපාර්තමේන්තුව – ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) ව්‍යාපාර ක්‍රියාවලි පිටස්තරකරණය සහ ශ්‍රී ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයට එහි යෙදීම පිළිබඳව කථා කරයි.


මෙම අන්තර්ගතය CeFEnI/COSME විසින් පහසුකම් සපයන ලද අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, කෝට්ටේ විසින් සකස් කරන ලදී.

Exit mobile version