Diriya

ඵලදායී ඉදිරිපත් කිරීමකදී කළ සහ නොකළ යුතු දේ

ඕනෑම ලේඛකයෙකුට අනන්‍ය වූ වචන, අදහස් හා විශිෂ්ට ගණයේ ප්‍රස්තුත තිබිය හැකියි. නමුත් ගැටලුව වන්නේ ඔහුගේ ලේඛන කුසලතාව Rachel’s waitressing skills තරමට සමාන වන්නේ ද යන්නයි. වාචිකව කරනු ලබන ඉදිරිපත් කිරීමක් වුවත් කරුණු එසේය. එහිදී ඔබ කරුණු ඉදිරිපත් කරනු ලබන ආකාරය අසංවිධානාත්මක වන්නේ නම් ඔබේ අදහස නිසි  පරිදි ප්‍රකාශ කිරීමට නොහැකි වනු ඇත. දුර්වල ඉදිරිපත් කිරීම් විසින් ඔබට සෑම අවස්ථාවකදීම පරාජයන් අත්කරදීම සිදු කරනු ඇත. සරලව කිවහොත් ඔබ දක්ෂ ඉදිරිපත් කරන්නෙකු විම ඉතාම වැදගත් වනවා.

ඉදිරිපත් කිරීමේ කුසලතා වර්ධනය කරගත හැක්කේ කෙසේද?

සිදු කළ යුතු දේ

සිදු නොකළ යුතු දේ

Exit mobile version