Diriya

ව්‍යාපාරයක් රක්ෂණය කිරීමේ වැදගත්කම

YouTube player

මේ වීඩියෝ පටය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි උපසිරැසි වලින් ඇත.

Diriya.lk විසින් ඔබ වෙත ගෙන එන Diriya Biz වීඩියෝ මාලාවේ මෙම වීඩියෝ පටය තුලින් අප හා එක්ව, SG Life International (Pvt.) Ltd හි අධ්‍යක්ෂ සුරංජිත් ගොඩගම මහතා ‘ව්‍යාපාරයක් රක්ෂණය කිරීමේ වැදගත්කම’ පිළිබඳව සාකච්ඡා කරනු ඇත.

Exit mobile version