Diriya

ඔබේ ව්‍යාපාරය විවිධාංගීකරණය කළ යුත්තේ කෙසේ ද, කුමන කාලයක දී ද?

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME)  යනු ශ්‍රී ලංකා ආර්ථිකයේ කොඳු නාරටිය වැනි වැදගත් ස්ථානයක් උසුලන, රටේ රැකියා ක්ෂේත්‍රයට හා දල දේශීය නිෂ්පාදනයට සැලකිය යුතු දායකත්වයක් සපයන අංශයක්.

කෙසේ නමුත්, වර්තමාන ආර්ථික තත්ත්වය තුළ ව්‍යාපාර බොහොමයක් විශාල අභියෝගවලට මුහුණ දෙමින් සිටින අතර, විශේෂයෙන්ම නව ව්‍යාපාර සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට එල්ල වී ඇති බලපෑම සුළු පටු නොවේ. මෙම බලපෑම් අවම කර ගැනීමට සහ අවදානම අඩු කර ගැනීම සඳහා විවිධාංගීකරණය ප්‍රමුඛ කාර්යයක් ඉටු කරනු ඇත.

විවිධාංගීකරණය සිදු කළ යුත්තේ කිනම් කාලයක දී ද?

විවිධාංගීකරණය පිළිබඳ අවධානය යොමු කළ යුත්තේ:

විවිධාංගීකරණය කළ යුත්තේ කෙසේ ද?

විවිධාංගීකරණය තුළ අවදානම ශුන්‍ය නොවේ. එහෙත් එය ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල දිගු කල් පැවැත්මට අත්‍යවශ්‍ය මෙවලමක්. ඔබේ විකල්ප හොඳින් ගවේෂණය කර, පුළුල් සැලැස්මක් ගොඩ නැංවීම හරහා, වර්තමානයේ දී ඔබේ ව්‍යාපාරය මුහුණ දෙන පසුබෑමෙන් ගොඩ ඒමට හැකි වනු ඇත. ඒ වගේම එමගින් නව ලොවකට දොරගුළු විවෘත වනු ඇත.


>>>කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයකට සාර්ථකව බාධක ජය ගැනීම

Exit mobile version