Category:

දිරිය බිස්

spot_imgspot_img
Most Popular on:

දිරිය බිස්

ආදායම් බදු

මෙම Diriya Biz වීඩියෝ අංශයෙන් තුෂාර චන්දන (ජ්‍යෙෂ්ඨ සහකාර කොමසාරිස් - ආදායම් බදු දෙපාර්තමේන්තුව) ආදායම් බදු ගණනය කිරීමේ ක්‍රම සහ ව්‍යාපාර සඳහා බදු ගෙවීමේ ක්‍රම සවිස්තරාත්මකව පැහැදිලි කරයි.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය

Diriya.lk විසින් ඔබ වෙත ගෙන එන Diriya Biz වීඩියෝ මාලාවේ පළමු වීඩියෝ පටයට අප හා එක්වන්නේ Venture Frontier Lanka හි සම නිර්මාතෘ මෙන්ම Thuru.lk හි සම නිර්මාතෘ සහ හිටපු ප්‍රධානියෙකු වන හෙමින්ද ජයවීර මහතායි. ශ්‍රී ලංකා නැනෝ තාක්‍ෂණ ආයතනයේ (SLINTEC) මෙහෙයුම් නිලධාරී මෙන්ම ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛ චරිතයක් වන ඔහු කලාපයේ  ව්‍යවසායකයින් නඟා සිටුවීම සඳහා පුරෝගාමීව කටයුතු කරන්නෙකි.

E-Money සහ Mobile Wallets  හෙවත් විද්‍යුත් මුදල් සහ ජංගම මුදල් පසුම්බි

සම්ප්‍රදායික ගෙවුම් ක්‍රම මුළුමනින්ම වෙනස් කිරීමට සමත්ව ඇති විද්‍යුත් මුදල් (E-Money) සහ ජංගම පසුම්බි (Mobile Wallets) යන සංකල්ප පිළිබඳව අදහස් බෙදා ගැනීමට මෙම දිරිය දැනුම වීඩියෝවේදී අප හා එක් වන්නේ, ඩයලොග් ආසිආටා ආයතනයේ උදය ජයසුන්දර මහතායි. සිංහල, දමිළ සහ ඉංග්‍රීසි උපසිරැසි සහිතයි.

ව්‍යාපාරයක් රක්ෂණය කිරීමේ වැදගත්කම

Diriya.lk විසින් ඔබ වෙත ගෙන එන Diriya Biz වීඩියෝ මාලාවේ මෙම වීඩියෝ පටය තුලින් අප හා එක්ව, SG Life International (Pvt.) Ltd හි අධ්‍යක්ෂ සුරංජිත් ගොඩගම මහතා 'ව්‍යාපාරයක් රක්ෂණය කිරීමේ වැදගත්කම' පිළිබඳව සාකච්ඡා කරනු ඇත.

සැපයුම් දාමය සහ ප්‍රසම්පාදනය

සැපයුම් දාම කළමනාකරණය සහ ප්‍රසම්පාදනය යනු කුමක් ද සහ ව්‍යාපාරයකට එහි ඇති වැදගත්කම පිළිබඳව තිලක් රාහුලන් (සැපයුම් දාම කළමනාකරණ ප්‍රධානී - Dialog Axiata PLC) මෙවර Diriya Biz වැඩසටහන ඔස්සේ අවධාරණය කරයි.

අලෙවිකරණයේ වැදගත්කම

මෙම Diriya Biz වීඩියෝ අංශයෙන්, හංසක වික්‍රමසිංහ (ප්‍රධාන ගිණුම් කළමනාකරු - Phoenix Ogilvy & Mather - Sri Lanka) අලෙවිකරණ මිශ්‍රණය (Marketing Mix) සහ 4P සංකල්පය ශ්‍රී ලංකා ආයතනික සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශවලගැන පැහැදිලි කරයි.
More Categories Related to:

දිරිය බිස්

ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා නැව්ගත කිරීම සහ සැපයුම්

මෙම Diriya Biz වීඩියෝ අංශයෙන් Dilan Wickramarachchi (අධ්‍යක්ෂ Sanseya Exports Pvt Ltd) අපව නැව් සහ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා හරහා රැගෙන යයි.

ව්‍යාපාර ක්‍රියාවලි පිටස්තරකරණය 2

මෙම Diriya Biz වීඩියෝ අංශයෙන්, මහාචාර්ය සමන් යාපා - (තීරණ විද්‍යා දෙපාර්තමේන්තුව - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) ව්‍යාපාර ක්‍රියාවලි පිටස්තරකරණය සහ ශ්‍රී ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයට එහි යෙදීම පිළිබඳව කථා කරයි.

ව්‍යවසායකයින් සහ ආර්ථික ප්‍රතිපත්ති

මෙම Diriya Biz වීඩියෝ අංශයෙන් මහාචාර්ය ජනක් කුමාරසිංහ (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය - ව්‍යවසායකත්ව දෙපාර්තමේන්තුව, කළමනාකරණ අධ්‍යයන සහ වාණිජ අංශය) ශ්‍රී ලාංකේය ආර්ථික ප්‍රතිපත්ති සහ ව්‍යවසායකයින් පිළිබඳව කතා කරයි.
X