Category:

මෙහෙයුම්

spot_imgspot_img
Most Popular on:

මෙහෙයුම්

ව්‍යාපාරයක් රක්ෂණය කිරීමේ වැදගත්කම

Diriya.lk විසින් ඔබ වෙත ගෙන එන Diriya Biz වීඩියෝ මාලාවේ මෙම වීඩියෝ පටය තුලින් අප හා එක්ව, SG Life International (Pvt.) Ltd හි අධ්‍යක්ෂ සුරංජිත් ගොඩගම මහතා 'ව්‍යාපාරයක් රක්ෂණය කිරීමේ වැදගත්කම' පිළිබඳව සාකච්ඡා කරනු ඇත.

සැපයුම් දාම කලමනාකරණය සහ තොග පාලනය

වර්තමාන තරඟකාරී ව්‍යාපාරික ලෝකය තුළ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඔවුන්ගේ මෙහෙයුම් ස්ථාපිත කිරීමට සහ පවත්වා ගෙන යාමට අභියෝග රාශියකට මුහුණ දෙයි. මෙම අභියෝගයන්ට මුහුණ දිම සඳහා ක්‍රමොපායන් රාශියක් පවතින අතර සැපයුම් දාම කළමනාකරණය එයින් ප්‍රධාන තැනක් ගනි. යම් ව්‍යාපාරයක් නිවැරදිව මෙම ක්‍රියාවලිය සිදුකරන්නෙ නම් එම ව්‍යාපාරයට ඔවුන්ගේ නිශ්පාදන කටයුතු සුමටව පවත්වාගෙන යාමටත් එපමණක් නොව කලට වෙලාවට භාණ්ඩ වෙළඳපොලට සැපයීම තුළින් පාරිභෝගිකයන් තෘප්තිමත් කකිරීමටත් සහ මෙහෙයුම් පිරිවැය අඩු කිරීම මගින් ව්‍යාපාරයේ සමස්ත පිරිවැය අඩු කරගැනීමටත් හැකි වනු ඇත. මෙම ලිපිය තුලින් ඔබට සැපයුම් දාම කලමනාකරණය හා ව්‍යාපාරයේ භාන්ඩ තොග හැසරවිම සම්බන්ධයෙන් පූර්ණ අවබෝධයක් සහ එය කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර ඔවුන්ගේ ව්‍යායාපාර සඳහා යොදාගත හැකි ආකරය සම්බන්ධයෙන් පූර්ණ අවබෝධයක් ලබාගත හැක.

ඔබේ අලෙවි අවස්ථාවන් විකුණුම් අවස්ථා බවට පත් කර ගන්න.

පාරිභෝගිකයන් උපයා ගැනීමට ප්‍රමාණවත් අවස්ථා නැතිද? එසේ නම් මේ කුඩා ප්‍රයෝග උපයෝගී කරගන්නට උත්සාහ කරන්න. එයින් ඔබට අලෙවිකරණ අවස්ථා රැසක් සාර්ථක ලෙස සිදු කර ගැනීමට අවකාශ උදා කර ගත හැකි වනු ඇත.

පවුලේ ව්‍යාපාර පාලනය

පවුල් ව්‍යාපාරයක සාර්ථකත්වය, පවුලක ඇති වන වෙනස් වන ගතිකයන් මත හා ඒවාට අපි හැඩ ගැසෙන ආකාරය මත රඳා පවතිනවා. මෙය ක්‍රියාවට නැංවූ විට, පවුලේ ව්‍යාපාරය ‘හිමිකරු කේන්ද්‍රීය’ වන අවධියේ සිට සියලු පවුලේ සාමාජිකයන් සහ අධ්‍යක්ෂ මණ්ඩලයක් (වැඩිදුර කියැවීමට මෙම සබැඳිය ක්ලික් කරන්න) පවතින සංකීර්ණ අවධියක් දක්වා ගමන් කරනවා

අර්බුදය තුළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වෙළෙන්දන් තෝරාගන්නේ කෙසේද?

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වෙළෙන්දන් තෝරාගැනීම, ව්‍යාපාර නිෂ්පාදනය සහ මෙහෙයුම් සඳහා සහය දෙන අතරම, ඔබ හවුල් වන්නේ කවුරුන්ද යන්න තීරණය කිරීම ඉතා වැදගත් වේ.

පවුල් ව්‍යාපාරයක නිසි පාලනයේ වැදගත්කම

පවුල් ව්‍යාපාරයක සාර්ථකත්වය එම ව්‍යාපාරයේ පමණක් නොව අදාල ව්‍යාපාරික පවුලෙහි ද වෙනස්වන ගතික ස්වභාවය වටා දෝලනය වේ. පවුලේ සාමාජිකයන් ඔවුන්ගේ ජීවිතයේ කිසියම් අවධියක ව්‍යාපාරය මත යැපෙන්නට ඇති අතර, ව්‍යාපාරයට  දායක වන්නට ද ඇත.
More Categories Related to:

මෙහෙයුම්

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල සම්පත් කළමනාකරණය ප්‍රශස්ත කිරිම

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් රැකියා උත්පාදනය, නවෝත්පාදනය සහ සමස්ත ආර්ථික වර්ධනයට දායකවෙමින් ගෝලීය ආර්ථිකයේ තීරණාත්මක භූමිකාවක් දරයි. කෙසේ වෙතත්, මෙම ව්‍යවසායන් දැඩි තරඟකාරීත්වය මධ්‍යයේ දියුණු වීමට නම්, ඵලදායී ලෙස සම්පත් කළමනාකරණය ඉතා වැදගත් වේ.

සැපයුම් දාම කලමනාකරණය සහ තොග පාලනය

වර්තමාන තරඟකාරී ව්‍යාපාරික ලෝකය තුළ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඔවුන්ගේ මෙහෙයුම් ස්ථාපිත කිරීමට සහ පවත්වා ගෙන යාමට  අභියෝග රාශියකට මුහුණ දෙයි.

අපද්‍රව්‍ය අවම කිරීම සහ ඵලදායිතාව වැඩිදියුණු කිරීම

මේවා අපද්‍රව්‍ය අවම කිරීම සහ ඵලදායිතාව වැඩි දියුණු කිරීම සඳහා ගෝලීය වශයෙන් පිළිගත් බොහෝ උපාය මාර්ග වුවද, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඔවුන්ගේ හැකියාවන් මත පදනම්ව ඔවුන්ගේ ව්‍යාපාර සඳහා වඩාත් සුදුසු ක්‍රම උපායමාර්ගිකව හඳුනාගත යුතුය.
X