Category:

නායකත්වය

spot_imgspot_img
Most Popular on:

නායකත්වය

සේවකයින් සේවයෙන් ඉවත් වීම අඩු කරමු

ආර්ථික පර්යේෂණ, යෝජනා කරන්නේ සමහර කර්මාන්ත සඳහා සුදුසු ආදේශකයක් සොයා ගැනීමට, පුහුණු කිරීමට සහ කුලියට ගැනීමට සේවකයාගේ වාර්ෂික වැටුපෙන් පහෙන් එකක් දක්වා වැය විය හැකි බවයි.

ඔබගේ කාර්යසාධන ඇගයීම් “සාධනීය” ද? නැතිනම් “නිශේධනීය” ද?

සේවකයින්ගේ සහ ආයතනයේ කාර්යසාධනය ඇගයීම(Performance Evaluation),සෑම ආයතනයකම කළමනාකාරීත්වයේ අනිවාර්ය වගකීමක් වනවා....

ඔබ තුළත් නායකයෙක් සිටියි ද?

ඔබ ඔබ තුළින්ම පහත ප්‍රශ්න වලට පිළිතුරු සොයන්නේ නම්, ඔබ කෙරේ පවතිනා නායකත්ව ලක්ෂණ කවරේද යන්න ඔබටම තීරණය කළ හැකියි.

කාන්තා ව්‍යවසායිකාවක් ලෙස සාර්ථක වීම

ඔබේ වෘත්තීය වර්ධනයට, කාන්තා ව්‍යවසායිකාවක් ලෙස ඔබේ මාවත සකස් කර ගැනීමට උපකාර වන කුඩා සහ ප්‍රයෝජනවත් මාර්ගෝපදේශයක් මෙන්න.

ව්‍යවසායකයන්ට අත්වැලක් – 1 කොටස: ව්‍යවසායකයෙක් වර්ධනය කර ගත යුතු ගති ලක්ෂණ

චලින්ද අබේකෝන් (ප්‍රධාන විධායක නිලධාරී - ලංකන් ඒන්ජල් නෙට්වර්​ක්) සහ නෙවින්දරී ප්‍රේමරත්න (ජ්‍යෙෂ්ඨ කළමනාකාර - ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය) මෙම වැඩසටහනේදී සාකච්ඡා කරන්නේ, ව්‍යවසායකයෙක් සතුව පැවතිය යුතු ඉදිරිගාමී, ධනාත්මක මානසිකත්වය පිළිබඳවයි.

නායකයෙකු නොකළ යුතු දේ සහ නායකත්ව වැරදි

Common leadership mistakes could potentially damage the work processes. Here are some of them, and how you can avoid them.
More Categories Related to:

නායකත්වය

ඔබේ වෙළඳ නාමය චින්තන නායකයෙකු ලෙස ස්ථානගත කරන්නේ කෙසේද?

චින්තන නායකයෙකු යනු දැනුවත් මතධාරියෙකු වන සහ, සාමාන්‍යයෙන් ඔවුන්ගේ ප්‍රවීණතා ක්ෂේත්‍රයේ පළමු සම්පත වන පුද්ගලයෙකු හෝ සන්නාමයකි. එවන් සන්නාම, සාර්ථකත්වය ප්‍රතිනිර්මාණය කරන ආකාරය පෙන්වන විශ්වාසදායක මූලාශ්‍රයකි

මීළඟ “ස්ටීව් ජොබ්ස්” ඔබ ද?

ඔබ චින්තකයෙකු මෙන්ම ක්‍රියාකාරියෙකුද වීමට සිහින දකිනවාද? මීළඟ විප්ලවීය ව්‍යවසායකයා වීමට ඔබට අවශ්‍ය කරන්නේ කුමක්ද? ඔබ හොඳින් දන්නා සාර්ථක ව්‍යවසායකයන් කිහිපදෙනෙකු ගැන සිතා බලන්න.

ඔබ තුළත් නායකයෙක් සිටියි ද?

ඔබ ඔබ තුළින්ම පහත ප්‍රශ්න වලට පිළිතුරු සොයන්නේ නම්, ඔබ කෙරේ පවතිනා නායකත්ව ලක්ෂණ කවරේද යන්න ඔබටම තීරණය කළ හැකියි.
X