Category:

මානව සම්පත්

spot_imgspot_img
Most Popular on:

මානව සම්පත්

ඔබගේ කාර්යසාධන ඇගයීම් “සාධනීය” ද? නැතිනම් “නිශේධනීය” ද?

සේවකයින්ගේ සහ ආයතනයේ කාර්යසාධනය ඇගයීම(Performance Evaluation),සෑම ආයතනයකම කළමනාකාරීත්වයේ අනිවාර්ය වගකීමක් වනවා....

සේවකයින් රඳවාගැනීමේ ඇති වැදගත්කම කිසි විටෙකත් අවතක්සේරු නොකරන්න

ලොස් ඇන්ජලීස් හි උපදේශන සමාගමක් වන The Interchange සමූහයෙහි ප්‍රධානී Amy Hirsh Robinson පවසන අන්දමට “සේවක රඳවාගැනීම් (Onboarding) යනු, නව සේවකයෙකු තවදුරටත් සේවයේ නියැලීමට කැමැත්තක් දක්වන්නේද?, නැත්ද?, යන්න තීරණය කරනු ලබන විශ්මයජනක අවස්ථාවකි.

අනුප‍්‍රාප්තිකයන් සැලසුම් කිරීම (Succession Planning) සඳහා උපදෙස්

ඔබගේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් වූ සුදුසු අනුප‍්‍රාප්ති සැලැස්මක් (Succession Plan) ඔබ සතුව තිබේද? නැතිනම් තවමත් ඔබ එවන් සැලැස්මක් නොමැතිව කල් මරමින් සිටිනවාද? ඔබට ඔබගේ අනුප‍්‍රාප්තිකයන්ගේ හැකියාවන් පිළිබඳ සෑහීමකට පත් විය හැකිද?

ඔබ තුළත් නායකයෙක් සිටියි ද?

ඔබ ඔබ තුළින්ම පහත ප්‍රශ්න වලට පිළිතුරු සොයන්නේ නම්, ඔබ කෙරේ පවතිනා නායකත්ව ලක්ෂණ කවරේද යන්න ඔබටම තීරණය කළ හැකියි.

ඔබේ අලෙවි අවස්ථාවන් විකුණුම් අවස්ථා බවට පත් කර ගන්න.

පාරිභෝගිකයන් උපයා ගැනීමට ප්‍රමාණවත් අවස්ථා නැතිද? එසේ නම් මේ කුඩා ප්‍රයෝග උපයෝගී කරගන්නට උත්සාහ කරන්න. එයින් ඔබට අලෙවිකරණ අවස්ථා රැසක් සාර්ථක ලෙස සිදු කර ගැනීමට අවකාශ උදා කර ගත හැකි වනු ඇත.

සේවකයෙකු තෝරා ගැනීම: මුල් තැන දිය යුත්තේ අධ්‍යාපනයටද? පළපුරුද්දටද?

උසස් අධ්‍යාපනය සහ ප්‍රායෝගික අත්දැකීම් යන කරුණු දෙකෙහිම වාසි සහ අවාසි ඇත. එසේනම්, රැකියා අපේක්ෂකයින් තුළ ඔබ සැබවින්ම සෙවිය යුත්තේ කුමක්ද යන්න පිළිබඳව සොයා බලමු.
More Categories Related to:

මානව සම්පත්

සේවක අභිප්‍රේරණය සහ රඳවා තබා ගැනීම

මානව සම්පත හුදු වෙළඳ භාණ්ඩයක නොව, එය නවෝත්පාදනයට දිරිදෙන ආයතනය කරා ප්‍රගතිය තල්ලු කරන සහ සංවිධානවල අනාගතය හැඩගස්වන වටිනා සම්පතකි. එබැවින් සංවිධානයකට මිනිසුන් වටිනාම සම්පත යන දිගුකාලීන මතය අදටත් වලංගුව පවති. වර්තමාන ව්‍යාපාරික ලෝකය කල් පවතින වසංගතයකට, ආර්ථික අර්බුදයකට, විශාල පසුබෑමකට සේවක අස්වීම, මානසික සහ සෞඛ්‍ය අභියෝගවලට මුහුණ දෙමින් සිටින අතර, නම්‍යශිලී වැඩ පරිසරයන්ට සහ කාලසටහන් සඳහා ඉල්ලුම් කරයි. එම නිසා ආයතනික අරමුණු සහ පරමාර්ථ සාක්ෂාත් කර ගැනීමේ ගමනේ දී තම සේවකයන් කළමනාකරණය කිරීම සඳහා අමතර සැලකිල්ලක් දැක්විය යුතුය. මෙම සන්දර්භය තුළ ආයතනයක් සඳහා සේවකයන් රඳවා ගැනීම සහ අභිප්‍රේරණය කිරීම ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. 

මානව සම්පත් කුඩා, මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ හදවතයි

"මානව සම්පත් කළමනාකරණය යනු සංවිධානයක් තුළ එහි මූලෝපායික අරමුණු සාක්ෂාත් කර ගැනීම, ඵලදායිතාව ඉහළ නැංවීම සහ ධනාත්මක වැඩ පරිසරයක් පෝෂණය කිරීම සඳහා මානව හැකියාවන් උපයෝගී කර ගැනීමේ කලාවයි."

සේවකයින් අත්විඳින ගැටලු හැසරවීමේ ක්‍රියාපටිපාටිය

"මෙම Diriya Biz වීඩියෝ අංශයෙන්, ප්‍රසාද් ද සිල්වා (නීතිඥ - සහකාර අධ්‍යක්ෂ ජනරාල් - වැවිලි සේවා ප්‍රධානී-ලංකා සේවා යෝජක සම්මේලනය) කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශවල සේවකයින් අත්විඳින ගැටලු හැසිරවීමේ ක්‍රියා පටිපාටිය පිළිබඳව දැනුවත් කරයි. "
X