සැඟවුණු පුවත් සමාජගත කිරීමට සහ සහ ශ්‍රී ලංකාව පිළිබඳ නිවැරදි ප්‍රතිරූපයක් ගොඩනැඟීමට රෝර් ග්ලෝබල් (Roar Global) ආයතනයේ නිර්මාතෘ මුස්තාෆා කාසිම් තුළ පැවති දැඩි අවශ්‍යතාව, ආයතනය මේ වන විට ළඟා කරගෙන ඇති ඇදහිය නොහැකි සාර්ථකත්වයට හේතුව විය. මෙම වීඩියෝවේදී ඔහු තම ගමන හා මුහුණ පෑමට සිදු වූ අභියෝග ගැන කතා කරයි.