නීතීඥ දිනුෂ්ක මැදගොඩ (ප්‍රධාන විධායක නිලධාරී -Elawyers.lk) සහ නීතිඥ සරණී ගුණතිලක (නිර්මාතෘ/ප්‍රධාන විධායක නිලධාරී UDecideSL) අපගේ සත්කාරක හිරුෂි ජයසේන සමඟ Diriya Biz වීඩියෝ මාලා සංවාදයට එක්වන්නේ ව්‍යාපාරික නීතිය, ව්‍යාපාර වර්ග සහ දිරිය මත ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමටයි.