මෙම Diriya Biz වීඩියෝ අංශයෙන් Viraj Varnakula (ජ්‍යෙෂ්ඨ කළමණාකරු ගෙවීම් සහ පියවීම් – Nation’s Trust Bank) මූල්‍ය සාක්ෂරතාවය, මූල්‍ය දැනුමේ අවශ්‍යතාවය සහ ඒ පිළිබඳ නිවැරදි ආකල්පය පැහැදිලි කරයි.
මෙම අන්තර්ගතය CeFEnI/COSME විසින් පහසුකම් සපයන ලද අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, කෝට්ටේ විසින් සකස් කරන ලදී.