කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය
Diriya.lk විසින් ඔබ වෙත ගෙන එන Diriya Biz වීඩියෝ මාලාවේ පළමු වීඩියෝ පටයට අප හා එක්වන්නේ Venture Frontier Lanka හි සම නිර්මාතෘ මෙන්ම Thuru.lk හි සම නිර්මාතෘ සහ හිටපු ප්‍රධානියෙකු වන හෙමින්ද ජයවීර මහතායි. ශ්‍රී ලංකා නැනෝ තාක්‍ෂණ ආයතනයේ (SLINTEC) මෙහෙයුම් නිලධාරී මෙන්ම ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛ චරිතයක් වන ඔහු කලාපයේ ව්‍යවසායකයින් නඟා සිටුවීම සඳහා පුරෝගාමීව කටයුතු කරන්නෙකි.
මෙය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාවලින් උපසිරැසි සහිතව ඇත.
I like to obtain your videos, and business opportunities, new technologies, management skills, innovations Etc.