Category:

වීඩියෝ

spot_imgspot_img
Most Popular on:

වීඩියෝ

ආදායම් බදු

මෙම Diriya Biz වීඩියෝ අංශයෙන් තුෂාර චන්දන (ජ්‍යෙෂ්ඨ සහකාර කොමසාරිස් - ආදායම් බදු දෙපාර්තමේන්තුව) ආදායම් බදු ගණනය කිරීමේ ක්‍රම සහ ව්‍යාපාර සඳහා බදු ගෙවීමේ ක්‍රම සවිස්තරාත්මකව පැහැදිලි කරයි.

ව්‍යවසායකයන්ට අත්වැලක් – 2 කොටස: ව්‍යාපාර ආකෘති සහ ව්‍යාපාර ආකෘති නිර්මාණය

මෙම වැඩසටහනේදී, ව්‍යාපාර ආකෘතියක් යනු කුමක්ද, ව්‍යාපාරයක් මුල් අදියරයන්ගෙන් ඔබ්බට දියුණු කරන්නේ කෙසේද, කොවිඩ් මඟින් පැන නඟින ගැටළු සහ ශ්‍රී ලංකාවේ ඉ-වාණිජ ( e-commerce) ක්ෂේත්‍රය වැනි කරුණු පිළිබඳ සාකච්ඡා කෙරේ.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය

Diriya.lk විසින් ඔබ වෙත ගෙන එන Diriya Biz වීඩියෝ මාලාවේ පළමු වීඩියෝ පටයට අප හා එක්වන්නේ Venture Frontier Lanka හි සම නිර්මාතෘ මෙන්ම Thuru.lk හි සම නිර්මාතෘ සහ හිටපු ප්‍රධානියෙකු වන හෙමින්ද ජයවීර මහතායි. ශ්‍රී ලංකා නැනෝ තාක්‍ෂණ ආයතනයේ (SLINTEC) මෙහෙයුම් නිලධාරී මෙන්ම ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛ චරිතයක් වන ඔහු කලාපයේ  ව්‍යවසායකයින් නඟා සිටුවීම සඳහා පුරෝගාමීව කටයුතු කරන්නෙකි.

E-Money සහ Mobile Wallets  හෙවත් විද්‍යුත් මුදල් සහ ජංගම මුදල් පසුම්බි

සම්ප්‍රදායික ගෙවුම් ක්‍රම මුළුමනින්ම වෙනස් කිරීමට සමත්ව ඇති විද්‍යුත් මුදල් (E-Money) සහ ජංගම පසුම්බි (Mobile Wallets) යන සංකල්ප පිළිබඳව අදහස් බෙදා ගැනීමට මෙම දිරිය දැනුම වීඩියෝවේදී අප හා එක් වන්නේ, ඩයලොග් ආසිආටා ආයතනයේ උදය ජයසුන්දර මහතායි. සිංහල, දමිළ සහ ඉංග්‍රීසි උපසිරැසි සහිතයි.

ව්‍යවසායකයන්ට අත්වැලක් – 1 කොටස: ව්‍යවසායකයෙක් වර්ධනය කර ගත යුතු ගති ලක්ෂණ

චලින්ද අබේකෝන් (ප්‍රධාන විධායක නිලධාරී - ලංකන් ඒන්ජල් නෙට්වර්​ක්) සහ නෙවින්දරී ප්‍රේමරත්න (ජ්‍යෙෂ්ඨ කළමනාකාර - ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය) මෙම වැඩසටහනේදී සාකච්ඡා කරන්නේ, ව්‍යවසායකයෙක් සතුව පැවතිය යුතු ඉදිරිගාමී, ධනාත්මක මානසිකත්වය පිළිබඳවයි.

ව්‍යාපාරයක් රක්ෂණය කිරීමේ වැදගත්කම

Diriya.lk විසින් ඔබ වෙත ගෙන එන Diriya Biz වීඩියෝ මාලාවේ මෙම වීඩියෝ පටය තුලින් අප හා එක්ව, SG Life International (Pvt.) Ltd හි අධ්‍යක්ෂ සුරංජිත් ගොඩගම මහතා 'ව්‍යාපාරයක් රක්ෂණය කිරීමේ වැදගත්කම' පිළිබඳව සාකච්ඡා කරනු ඇත.
More Categories Related to:

වීඩියෝ

Sales Funnel එකකින් Sales Strategy එකක් හදන්නේ මෙහෙමයි

මෙම වීඩියෝවෙන් Unicorn Factory's ජෙහාන් විජේසිංහ විකුණුම් උපාය මාර්ගයක් නිර්මාණය කරන්නේ කෙසේද යන්න සාකච්ඡා කරන අතර විකුණුම් පුනීලයක් භාවිතා කිරීම පැහැදිලි කරයි.

2025: ශ්‍රී ලාංකේය ව්‍යවසායකයින්ගේ වර්ධනයේ සහ නවෝත්පාදනයේ වසර

අප සැවොම නව වසරක් වෙත පිය මං කරන මේ අවස්ථාවේ දී, ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික පුනර්ජීවනය සහ ගෝලීය ප්‍රවණතාවලින් ප්‍රයෝජන ගැනීම සඳහා ලාංකේය ව්‍යවසායකයින්ට සුවිශේෂී අවස්ථාවක් නිර්මාණය වී ඇත.

පාරිභෝගික සේවාව වැඩිදියුණු කිරීම සඳහා ප්‍රායෝගික උපදෙස්

ව්‍යාපාරයක් කරද්දි වඩාත් ගුණාත්මක පාරිභෝගික සේවාවක් සපයන්නේ කොහොමද? ඒ මගින් පාරිභෝගිකයන්ට වගේම ව්‍යාපාරයට ප්‍රතිලාභ ලබාගන්නේ කොහොමද? මේ පිලිබඳ හොඳ ප්‍රායෝගික tips ගැන තමයි අපි කතා කරන්නේ
X