spot_imgspot_img

ව්‍යවසායකයන්ට අත්වැලක් – 1 කොටස: ව්‍යවසායකයෙක් වර්ධනය කර ගත යුතු ගති ලක්ෂණ

චලින්ද අබේකෝන් (ප්‍රධාන විධායක නිලධාරී – ලංකන් ඒන්ජල් නෙට්වර්​ක්) සහ නෙවින්දරී ප්‍රේමරත්න (ජ්‍යෙෂ්ඨ කළමනාකාර – ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය) මෙම වැඩසටහනේදී සාකච්ඡා කරන්නේ, ව්‍යවසායකයෙක් සතුව පැවතිය යුතු ඉදිරිගාමී, ධනාත්මක මානසිකත්වය, යහ පැවතුම්, විනය සහ දැනුවත්භාවය අඩුකමින් පැන නැඟිය හැකි ගැටලු පිළිබඳවයි. වීඩියෝ මාධ්‍යයය සිංහල භාෂාව වන අතර, දමිළ සහ ඉංග්‍රීසි උපසිරැසි සහිතයි.


“ව්‍යවසායකයන්ට අත්වැලක්” යනු, ෆෝඩ් පදනම සහ ලන්කන් ඒන්ජල් නෙට්වර්ක් සංවිධානය හා එක්ව ලාංකිකයින් තුළ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ සහ ව්‍යවසායකයින්හට සහාය වීමේ අරමුණින් ස්ටාර්ටප් එක්ස් ෆවුන්ඩ්‍රි ආයතනය මඟින් නිපදවන ලද උපදේශනාත්මක වීඩියෝ වැඩසටහන් මාලාවකි.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X