සත්කාරක සේවා, හෝටල් සහ සංචාරක කර්මාන්තය සඳහා ඩිජිටල් අලෙවිකරණ සේවා සම්පාදනය කරන ආයතනයක් වන ඊමාර්කටින්අයි (eMarketingEye) සමාගමේ ප්රධාන විධායක නිලධාරී රජිත දහනායක සමඟ Diriya.lk සිදුකළ මෙම සංවාදයේදී, ඔහු විශාල දේවල් කිරීමට ඇති ආශාව හා නවෝත්පාදන සංස්කෘතියක් ඇති කිරීම පිළිබඳ අදහස් දක්වයි.