Category:

දැනුම කවය

spot_imgspot_img
Most Popular on:

දැනුම කවය

සේවකයින් සේවයෙන් ඉවත් වීම අඩු කරමු

ආර්ථික පර්යේෂණ, යෝජනා කරන්නේ සමහර කර්මාන්ත සඳහා සුදුසු ආදේශකයක් සොයා ගැනීමට, පුහුණු කිරීමට සහ කුලියට ගැනීමට සේවකයාගේ වාර්ෂික වැටුපෙන් පහෙන් එකක් දක්වා වැය විය හැකි බවයි.

දේශීය වශයෙන් දියුණු විය යුතු කර්මාන්ත මොනවාද?

ආර්ථික වර්ධනය සලකා බැලීමේදී, දේශීය වශයෙන් රට තුළ සංවර්ධනය කළ හැකි, දියුණු විය යුතු කර්මාන්ත අංශ කිහිපයක් පහතින් දැක්වේ.

නිසියාකාරව ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කෙසේද?

ඔබට ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඇති අභිප්‍රේරණය, ඔබ සතුව පවතින ‘මුදල් කළ හැකි’ කුසලතාවක් (ඔබ දක්ෂ ඡායාරූප ශිල්පියෙකු නම්, එය ව්‍යාපාරයක් ලෙස උත්සාහ නොකරන්නේ මන්ද?) හෝ ඔබගේ පෞද්ගලික අරමුණක් (ඔබට වසර 5 කින් රුපියල් මිලියන 10ක් අවශ්‍ය නම් සහ ඔබේ රැකියාවට ඔබව එම මට්ටමට ගෙන යා නොහැකි නම්, ව්‍යාපාරයක් හරහා එම ඉලක්කය වෙත යාමට උත්සාහ නොකරන්නේ මන්ද?) විය හැක. කෙසේවෙතත්, ඔබ තුළ ඇති පෙළඹීම සහ අභිප්‍රේරණය තවත් එක් සිතිවිල්ලක් නොවන බවත්, එය ක්‍රියාවට නැංවීමට අවශ්‍ය දේ ඔබ සතුව ඇති බවත්, තහවුරු කරගන්න.

ආර්ථික අර්බුදයකදී ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේ කෙසේද?

ඔබේ ව්‍යාපාරය ශක්තිමත් වන තරමට ආර්ථික අර්බුදයකදී ව්‍යාපාරයට ඇති අවදානම අඩු වේ. ඔබේ ව්‍යාපාරයේ තිරසාර බව සහතික කළ හැකි ක්‍රම කිහිපයක් මෙන්න.

ඵලදායී පාලන මෙවලමක් ලෙස අයවැයකරණය

ව්‍යාපාර සන්දර්භය තුළ, “අයවැයකරණය” හෙවත් “අයවැය සකස් කිරීම”, යම් කාල සීමාවක් තුළ ලැබිය යුතු උපකල්පිත ආදායමට ප්‍රමුඛතාවය දීමට හා වියදම් කිරීමට සැලසුම් කිරීමේ ක්‍රියාවලිය ලෙසින් අර්ථ දැක්විය හැක.

නවෝත්පාදනය සහ ව්‍යාපාර

නවෝත්පාදනය යනු නව සංකල්ප සහ අදහස් හඳුන්වාදීමේ සහ භාවිතා කිරීමේ ක්‍රියාවලියයි. ඔබ නවෝත්පාදනයන් දිරිමත් කරන්නේ කෙසේදැයි දැන සිටිය යුතුය.
More Categories Related to:

දැනුම කවය

ජාලකරණය (Networking) යනු ඔබේ ව්‍යාපාරයේ කේන්ද්‍රස්ථානයයි

ජාලකරණය මඟින් ඔබට සමහර අවස්ථාවල අලෙවිකරණයකින් තොරව ඔබේ භාණ්ඩය අලෙවි කළ හැකි සන්නාමයක් ද ගොඩනගා ගැනීමට ඉඩ් කඩ සැළසේ.

නායකයෙකු ලෙස ඔබ ඔබේ සේවා නියුක්තිකයන්ව රැකියාවේ ඇති පීඩනයෙන් ආරක්ෂා කර ගන්නේ කෙසේ ද?

සේවා නියුක්තිකයන් රැකියාවේ දී අති විශාල පීඩනයකට යටත් වන බව නවතම පරීක්ෂණවලින් තහවුරු කර ගෙන ඇත. විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ කුඩා ව්‍යාපාර රඳා පවතින්නේ එහි සිටින සාමාජිකයින්ගෙන් සහ ඔවුන්ගේ කාර්ය සාධනයෙන් වේ. එබැවින් එවැනි ව්‍යාපාරයක අයිතිකරු වන ඔබ රාජකාරියෙහි පීඩනය හඳුනා ගෙන, එය අවම කිරීමට කටයුතු කරන්නෙ කෙසේ ද?

ආර්ථික උගුල්; මූළ්‍යමය අනාගතය සැළසුම් කිරීම

ඔබ වැටිය හැකි ආර්ථික උගුල් මඟහරවා ගැනීමට, මූළ්‍යමය සැළසුම් කිරීම ඔබට උපකාරී වනු ඇත. ඔබට එය කළ හැකි පහසු ක්‍රම කිහිපයක් මෙන්න.
X