Category:

දැනුම කවය

spot_imgspot_img
Most Popular on:

දැනුම කවය

සේවකයින් සේවයෙන් ඉවත් වීම අඩු කරමු

ආර්ථික පර්යේෂණ, යෝජනා කරන්නේ සමහර කර්මාන්ත සඳහා සුදුසු ආදේශකයක් සොයා ගැනීමට, පුහුණු කිරීමට සහ කුලියට ගැනීමට සේවකයාගේ වාර්ෂික වැටුපෙන් පහෙන් එකක් දක්වා වැය විය හැකි බවයි.

නිසියාකාරව ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කෙසේද?

ඔබට ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඇති අභිප්‍රේරණය, ඔබ සතුව පවතින ‘මුදල් කළ හැකි’ කුසලතාවක් (ඔබ දක්ෂ ඡායාරූප ශිල්පියෙකු නම්, එය ව්‍යාපාරයක් ලෙස උත්සාහ නොකරන්නේ මන්ද?) හෝ ඔබගේ පෞද්ගලික අරමුණක් (ඔබට වසර 5 කින් රුපියල් මිලියන 10ක් අවශ්‍ය නම් සහ ඔබේ රැකියාවට ඔබව එම මට්ටමට ගෙන යා නොහැකි නම්, ව්‍යාපාරයක් හරහා එම ඉලක්කය වෙත යාමට උත්සාහ නොකරන්නේ මන්ද?) විය හැක. කෙසේවෙතත්, ඔබ තුළ ඇති පෙළඹීම සහ අභිප්‍රේරණය තවත් එක් සිතිවිල්ලක් නොවන බවත්, එය ක්‍රියාවට නැංවීමට අවශ්‍ය දේ ඔබ සතුව ඇති බවත්, තහවුරු කරගන්න.

දේශීය වශයෙන් දියුණු විය යුතු කර්මාන්ත මොනවාද?

ආර්ථික වර්ධනය සලකා බැලීමේදී, දේශීය වශයෙන් රට තුළ සංවර්ධනය කළ හැකි, දියුණු විය යුතු කර්මාන්ත අංශ කිහිපයක් පහතින් දැක්වේ.

සේවක අභිප්‍රේරණය සහ රඳවා තබා ගැනීම

මානව සම්පත හුදු වෙළඳ භාණ්ඩයක නොව, එය නවෝත්පාදනයට දිරිදෙන ආයතනය කරා ප්‍රගතිය තල්ලු කරන සහ සංවිධානවල අනාගතය හැඩගස්වන වටිනා සම්පතකි. එබැවින් සංවිධානයකට මිනිසුන් වටිනාම සම්පත යන දිගුකාලීන මතය අදටත් වලංගුව පවති. වර්තමාන ව්‍යාපාරික ලෝකය කල් පවතින වසංගතයකට, ආර්ථික අර්බුදයකට, විශාල පසුබෑමකට සේවක අස්වීම, මානසික සහ සෞඛ්‍ය අභියෝගවලට මුහුණ දෙමින් සිටින අතර, නම්‍යශිලී වැඩ පරිසරයන්ට සහ කාලසටහන් සඳහා ඉල්ලුම් කරයි. එම නිසා ආයතනික අරමුණු සහ පරමාර්ථ සාක්ෂාත් කර ගැනීමේ ගමනේ දී තම සේවකයන් කළමනාකරණය කිරීම සඳහා අමතර සැලකිල්ලක් දැක්විය යුතුය. මෙම සන්දර්භය තුළ ආයතනයක් සඳහා සේවකයන් රඳවා ගැනීම සහ අභිප්‍රේරණය කිරීම ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. 

ආර්ථික අර්බුදයකදී ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේ කෙසේද?

ඔබේ ව්‍යාපාරය ශක්තිමත් වන තරමට ආර්ථික අර්බුදයකදී ව්‍යාපාරයට ඇති අවදානම අඩු වේ. ඔබේ ව්‍යාපාරයේ තිරසාර බව සහතික කළ හැකි ක්‍රම කිහිපයක් මෙන්න.

ඵලදායී පාලන මෙවලමක් ලෙස අයවැයකරණය

ව්‍යාපාර සන්දර්භය තුළ, “අයවැයකරණය” හෙවත් “අයවැය සකස් කිරීම”, යම් කාල සීමාවක් තුළ ලැබිය යුතු උපකල්පිත ආදායමට ප්‍රමුඛතාවය දීමට හා වියදම් කිරීමට සැලසුම් කිරීමේ ක්‍රියාවලිය ලෙසින් අර්ථ දැක්විය හැක.
More Categories Related to:

දැනුම කවය

ඔබේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරය පසුබෑමකට ලක්වෙලා ද?

"ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය තරමක් ගැටලුකාරී ස්වරූපයක් ගන්නා අතර, එමගින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට (SME) එල්ල කරන බලපෑම සුළුපටු නොවේ. ඔබේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරය පසුබෑමකට ලක් වීමට බලපාන ප්‍රධාන හේතු 7ක්:"

ඔබේ ව්‍යාපාරය විවිධාංගීකරණය කළ යුත්තේ කෙසේ ද, කුමන කාලයක දී ද?

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME) යනු ශ්‍රී ලංකා ආර්ථිකයේ කොඳු නාරටිය වැනි වැදගත් ස්ථානයක් උසුලන, රටේ රැකියා ක්ෂේත්‍රයට හා දල දේශීය නිෂ්පාදනයට සැලකිය යුතු දායකත්වයක් සපයන අංශයක්. කෙසේ නමුත්, වර්තමාන ආර්ථික තත්ත්වය තුළ ව්‍යාපාර බොහොමයක් විශාල අභියෝගවලට මුහුණ දෙමින් සිටින අතර, විශේෂයෙන්ම නව ව්‍යාපාර සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට එල්ල වී ඇති බලපෑම සුළු පටු නොවේ. මෙම බලපෑම් අවම කර ගැනීමට සහ අවදානම අඩු කර ගැනීම සඳහා විවිධාංගීකරණය ප්‍රමුඛ කාර්යයක් ඉටු කරනු ඇත.

ශක්තිමත් සන්නාම ප්‍රතිරූපයක් ගොඩ නගා ගැනීම: මූලික මාර්ගෝපදේශය

වර්තමාන තරගකාරී වෙළඳපොළ තුළ තවදුරටත් සන්නාමයෙහි ප්‍රබලත්වය යනු ආරම්භක ව්‍යාපාර සඳහා ඇති අමතර ආභරණයක් නොවේ. එය ව්‍යාපාරයක් ඇති කිරීමට හෝ නැති කිරීමට සමත්, ඉතා වැදගත් අංගයකි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි විශ්වාසය සහ විශ්වසනීයත්වය වෙහෙස වී උපයා ගත යුතු රටක, ශක්තිමත් සන්නාමයක් යනු ඉතා වටිනා දෙයකි.
X