Category:

හවුල්කරුවන්ගේ ලිපි එකතුව

spot_imgspot_img
Most Popular on:

හවුල්කරුවන්ගේ ලිපි එකතුව

ව්‍යවසායකයන්ට අත්වැලක් – 2 කොටස: ව්‍යාපාර ආකෘති සහ ව්‍යාපාර ආකෘති නිර්මාණය

මෙම වැඩසටහනේදී, ව්‍යාපාර ආකෘතියක් යනු කුමක්ද, ව්‍යාපාරයක් මුල් අදියරයන්ගෙන් ඔබ්බට දියුණු කරන්නේ කෙසේද, කොවිඩ් මඟින් පැන නඟින ගැටළු සහ ශ්‍රී ලංකාවේ ඉ-වාණිජ ( e-commerce) ක්ෂේත්‍රය වැනි කරුණු පිළිබඳ සාකච්ඡා කෙරේ.

ව්‍යවසායකයන්ට අත්වැලක් – 1 කොටස: ව්‍යවසායකයෙක් වර්ධනය කර ගත යුතු ගති ලක්ෂණ

චලින්ද අබේකෝන් (ප්‍රධාන විධායක නිලධාරී - ලංකන් ඒන්ජල් නෙට්වර්​ක්) සහ නෙවින්දරී ප්‍රේමරත්න (ජ්‍යෙෂ්ඨ කළමනාකාර - ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය) මෙම වැඩසටහනේදී සාකච්ඡා කරන්නේ, ව්‍යවසායකයෙක් සතුව පැවතිය යුතු ඉදිරිගාමී, ධනාත්මක මානසිකත්වය පිළිබඳවයි.

ව්‍යවසායකයෙකු ලෙස ඔබ සතුව තිබිය යුතු ලක්ෂණ 10ක්

Unicorn Factory's ජෙහාන් විජේසිංහ ව්‍යවසායකයෙකු ලෙස ඔබ සතුව තිබිය යුතු ලක්ෂණ 10ක් ඔස්සේ අප රැගෙන යයි.

ව්‍යවසායකයන්ට අත්වැලක් – 3 කොටස: ව්‍යවසායකත්වය සඳහා අදහස් උත්පාදනය

මෙම සංවාදයේදී ගැටලු හඳුනා ගනිමින් ඒවාට නිවැරදි විසඳුම් සෙවීම, පාරිභෝගික රුචි අරුචිකම් පරීක්ෂා කොට නිසි ප්‍රමුඛතාව ලබා දීම, අසාර්ථකත්වයට මුහුණ දෙන ආකාරය සහ ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ වටිනා අදහස් පළ කෙරේ.

ඔබේ නව ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර පියවර 3ක්

ජෙහාන් විජේසිංහ ප්‍රායෝගික පියවර 3කින් ඔබේ ආරම්භක අදහස වලංගු කරන ආකාරය පැහැදිලි කරයි.

ව්‍යවසායකයන්ට අත්වැලක් – 4 කොටස: මුල්‍ය ආකෘති නිර්මාණය සහ මුල්‍ය සැලසුම්කරණය

මෙම සංවාදයේදී මෙහෙයුම් සහ මුල්‍ය උපාය මාර්ග, අයවැය, ලාභ හා අලාභ, මුදල් ප්‍රවාහ සහ ණය කළමනාකරණය පිළිබඳ සාකච්ඡා කෙරේ.
More Categories Related to:

හවුල්කරුවන්ගේ ලිපි එකතුව

Sales Funnel එකකින් Sales Strategy එකක් හදන්නේ මෙහෙමයි

මෙම වීඩියෝවෙන් Unicorn Factory's ජෙහාන් විජේසිංහ විකුණුම් උපාය මාර්ගයක් නිර්මාණය කරන්නේ කෙසේද යන්න සාකච්ඡා කරන අතර විකුණුම් පුනීලයක් භාවිතා කිරීම පැහැදිලි කරයි.

2025: ශ්‍රී ලාංකේය ව්‍යවසායකයින්ගේ වර්ධනයේ සහ නවෝත්පාදනයේ වසර

අප සැවොම නව වසරක් වෙත පිය මං කරන මේ අවස්ථාවේ දී, ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික පුනර්ජීවනය සහ ගෝලීය ප්‍රවණතාවලින් ප්‍රයෝජන ගැනීම සඳහා ලාංකේය ව්‍යවසායකයින්ට සුවිශේෂී අවස්ථාවක් නිර්මාණය වී ඇත.

පාරිභෝගික සේවාව වැඩිදියුණු කිරීම සඳහා ප්‍රායෝගික උපදෙස්

ව්‍යාපාරයක් කරද්දි වඩාත් ගුණාත්මක පාරිභෝගික සේවාවක් සපයන්නේ කොහොමද? ඒ මගින් පාරිභෝගිකයන්ට වගේම ව්‍යාපාරයට ප්‍රතිලාභ ලබාගන්නේ කොහොමද? මේ පිලිබඳ හොඳ ප්‍රායෝගික tips ගැන තමයි අපි කතා කරන්නේ
X