spot_imgspot_img

ව්‍යවසායකයන්ට අත්වැලක් – 4 කොටස: මුල්‍ය ආකෘති නිර්මාණය සහ මුල්‍ය සැලසුම්කරණය

ක්ෂුද්‍ර හා සාර්ව ආර්ථික සාධක සැලකිල්ලට ගනිමින් මෙහෙයුම් සහ මුල්‍ය උපාය මාර්ග, අයවැය, ලාභ හා අලාභ, මුදල් ප්‍රවාහ සහ ණය කළමනාකරණය පිළිබඳ කෙරෙන මෙම සංවාදය සඳහා මාලිංග අර්සකුලරත්න (සම නිර්මාතෘ/ප්‍රධාන විධායක නිලධාරී – අකෝර්න් සමූහ ව්‍යාපාරය) සහ ප්‍රියන්වදා චන්ද්‍රරත්න (මුල්‍ය සහ ගිණුම්කරණ උපදේශිකා – සී/ස. එන්රිච් සර්විසස් (පුද්.) සමාගම) සහභාගී වේ.


“ව්‍යවසායකයන්ට අත්වැලක්” යනු, ෆෝඩ් පදනම සහ ලන්කන් ඒන්ජල් නෙට්වර්ක් සංවිධානය හා එක්ව ලාංකිකයින් තුළ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ සහ ව්‍යවසායකයින්හට සහාය වීමේ අරමුණින් ස්ටාර්ටප් එක්ස් ෆවුන්ඩ්‍රි ආයතනය මඟින් නිපදවන ලද උපදේශනාත්මක වීඩියෝ වැඩසටහන් මාලාවකි.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X