Category:

ව්‍යවසායකත්වය සඳහා මාර්ගෝපදේශයකි

spot_imgspot_img
Most Popular on:

ව්‍යවසායකත්වය සඳහා මාර්ගෝපදේශයකි

ව්‍යවසායකයන්ට අත්වැලක් – 2 කොටස: ව්‍යාපාර ආකෘති සහ ව්‍යාපාර ආකෘති නිර්මාණය

මෙම වැඩසටහනේදී, ව්‍යාපාර ආකෘතියක් යනු කුමක්ද, ව්‍යාපාරයක් මුල් අදියරයන්ගෙන් ඔබ්බට දියුණු කරන්නේ කෙසේද, කොවිඩ් මඟින් පැන නඟින ගැටළු සහ ශ්‍රී ලංකාවේ ඉ-වාණිජ ( e-commerce) ක්ෂේත්‍රය වැනි කරුණු පිළිබඳ සාකච්ඡා කෙරේ.

ව්‍යවසායකයන්ට අත්වැලක් – 1 කොටස: ව්‍යවසායකයෙක් වර්ධනය කර ගත යුතු ගති ලක්ෂණ

චලින්ද අබේකෝන් (ප්‍රධාන විධායක නිලධාරී - ලංකන් ඒන්ජල් නෙට්වර්​ක්) සහ නෙවින්දරී ප්‍රේමරත්න (ජ්‍යෙෂ්ඨ කළමනාකාර - ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය) මෙම වැඩසටහනේදී සාකච්ඡා කරන්නේ, ව්‍යවසායකයෙක් සතුව පැවතිය යුතු ඉදිරිගාමී, ධනාත්මක මානසිකත්වය පිළිබඳවයි.

ව්‍යවසායකයන්ට අත්වැලක් – 3 කොටස: ව්‍යවසායකත්වය සඳහා අදහස් උත්පාදනය

මෙම සංවාදයේදී ගැටලු හඳුනා ගනිමින් ඒවාට නිවැරදි විසඳුම් සෙවීම, පාරිභෝගික රුචි අරුචිකම් පරීක්ෂා කොට නිසි ප්‍රමුඛතාව ලබා දීම, අසාර්ථකත්වයට මුහුණ දෙන ආකාරය සහ ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ වටිනා අදහස් පළ කෙරේ.

ව්‍යවසායකයන්ට අත්වැලක් – 9 කොටස: බුද්ධිමය දේපළ ආරම්භක ව්‍යාපාරවලට (startups) සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට වැදගත් ඇයි?

ආචාර්ය රංගික ද සිල්වා (ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය - SLINTEC), රෙවාන් වීරසිංහ (නීති වෘත්තික සහ බුද්ධිමය දේපළ උපදේශක) සහ කුෂාන් ඉලංගතිලක (නීතිඥ) බුද්ධිමය දේපළ, පේටන්ට් බලපත්‍ර සහ බලපත්‍ර, වාණිජකරණය සහ වෙළඳ ලකුණු පිළිබඳ සාකච්ඡා කරයි.

ව්‍යවසායකයන්ට අත්වැලක් – 5 කොටස: බැංකු, මුල්‍ය ආයතන සහ රක්ෂණය පිළිබඳව ව්‍යවසායකයන් නොදත් දේ

අසේල හුළුගල්ල (කොමර්ෂල් බැංකුව), සුමුදු ප්‍රනාන්දු (පීපල්ස් ලීසිං සහ ෆිනෑන්ස් සමාගම) සහ ප්‍රියන්ත පෙරේරා (ෆෙයාර්ෆස්ට් ඉන්ෂුවරන්ස්), ශ්‍රී ලංකාවේ බැංකු හා මුල්‍ය සේවා, ණය කළමනාකරණය හා ණය ලබා ගැනීම, රක්ෂණ වර්ග ආදිය පිළිබඳ සාකච්ඡා කරයි.

ව්‍යවසායකයන්ට අත්වැලක් – 4 කොටස: මුල්‍ය ආකෘති නිර්මාණය සහ මුල්‍ය සැලසුම්කරණය

මෙම සංවාදයේදී මෙහෙයුම් සහ මුල්‍ය උපාය මාර්ග, අයවැය, ලාභ හා අලාභ, මුදල් ප්‍රවාහ සහ ණය කළමනාකරණය පිළිබඳ සාකච්ඡා කෙරේ.
More Categories Related to:

ව්‍යවසායකත්වය සඳහා මාර්ගෝපදේශයකි

ව්‍යවසායකයන්ට අත්වැලක්, 19 – වැඩසටහන ගැන පසුවදන​ක්

ආලෝක ගුණසේකර (වැඩසටහන් කළමණාකරු- StartupxFroundry) සහ ප්‍රියන්වදා චන්ද්‍රරත්න (මූල්‍ය සහ කළමනාකරණ උපදේශක සහ StartupXFroundry) විසින් කොටස් 19 කින් යුත් මෙම වැඩසටහන සඳහා නව ව්‍යවසායකයන්ට මග පෙන්වීම සහ උපදේශනය සහ චින්තන ශක්තිය පුළුල් කිරීම ආදී මාතෘකා රැසක් ආවරණය කර ඇත.

ව්‍යවසායකයන්ට අත්වැලක්, 17 – startups, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා නව්‍යකරණයන් කරන්නේ කොහොමද?

ශ්‍රී ලංකාවේ ලාබාලතම ව්‍යවසායකයින් දෙදෙනෙකු වන ජෙහාන් විජේසිංහ (සම-නිර්මාතෘ/ ප්‍රධාන විධායක නිලධාරී-IgniterSpcace) සහ ලෝනාලි රොද්‍රිගෝ (නිර්මාතෘ/ ප්‍රධාන විධායක- House of Lonali ) නවෝත්පාදනය යනු නොනවතින ක්‍රියාවලියක් සහ අගය එකතු කිරීමක් යන්න පැහැදිලි කරති

ව්‍යවසායකයන්ට අත්වැලක්, 16 – Strategic partnerships කියන්නේ මොනවාද? මේවා පාවිච්චි කරන්නේ කොහොමද?

මහසෙන් රණගල (සාමාන්‍යාධිකාරී Xinji International Group) සහ යසුර සමරකෝන් (කළමනාකරු ව්‍යාපාර සහ වෙළෙඳ ප්‍රවර්ධන- ලංකා වාණිජ මණ්ඩලය) ද්වි-පාර්ශ්වික හෝ බහු-පාර්ශ්විකත්වයන්, ඒවා අවශ්‍ය වන්නේ ඇයි, ව්‍යාපාරයක් දියුණු කිරීම සඳහා මෙම පර්ශවිකත්වයන් කෙතරම් කෙතරම් තීරණාත්මකද යන්න සහ ග්‍රාමීය ව්‍යවසායකත්වයේ වැදගත්කම පිළිබඳව කතා කරති .
X