Category:

විශේෂාංග

spot_imgspot_img
Most Popular on:

විශේෂාංග

සේවකයින් සේවයෙන් ඉවත් වීම අඩු කරමු

ආර්ථික පර්යේෂණ, යෝජනා කරන්නේ සමහර කර්මාන්ත සඳහා සුදුසු ආදේශකයක් සොයා ගැනීමට, පුහුණු කිරීමට සහ කුලියට ගැනීමට සේවකයාගේ වාර්ෂික වැටුපෙන් පහෙන් එකක් දක්වා වැය විය හැකි බවයි.

ඔබගේ කාර්යසාධන ඇගයීම් “සාධනීය” ද? නැතිනම් “නිශේධනීය” ද?

සේවකයින්ගේ සහ ආයතනයේ කාර්යසාධනය ඇගයීම(Performance Evaluation),සෑම ආයතනයකම කළමනාකාරීත්වයේ අනිවාර්ය වගකීමක් වනවා....

සැපයුම් දාම කලමනාකරණය සහ තොග පාලනය

වර්තමාන තරඟකාරී ව්‍යාපාරික ලෝකය තුළ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඔවුන්ගේ මෙහෙයුම් ස්ථාපිත කිරීමට සහ පවත්වා ගෙන යාමට අභියෝග රාශියකට මුහුණ දෙයි. මෙම අභියෝගයන්ට මුහුණ දිම සඳහා ක්‍රමොපායන් රාශියක් පවතින අතර සැපයුම් දාම කළමනාකරණය එයින් ප්‍රධාන තැනක් ගනි. යම් ව්‍යාපාරයක් නිවැරදිව මෙම ක්‍රියාවලිය සිදුකරන්නෙ නම් එම ව්‍යාපාරයට ඔවුන්ගේ නිශ්පාදන කටයුතු සුමටව පවත්වාගෙන යාමටත් එපමණක් නොව කලට වෙලාවට භාණ්ඩ වෙළඳපොලට සැපයීම තුළින් පාරිභෝගිකයන් තෘප්තිමත් කකිරීමටත් සහ මෙහෙයුම් පිරිවැය අඩු කිරීම මගින් ව්‍යාපාරයේ සමස්ත පිරිවැය අඩු කරගැනීමටත් හැකි වනු ඇත. මෙම ලිපිය තුලින් ඔබට සැපයුම් දාම කලමනාකරණය හා ව්‍යාපාරයේ භාන්ඩ තොග හැසරවිම සම්බන්ධයෙන් පූර්ණ අවබෝධයක් සහ එය කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර ඔවුන්ගේ ව්‍යායාපාර සඳහා යොදාගත හැකි ආකරය සම්බන්ධයෙන් පූර්ණ අවබෝධයක් ලබාගත හැක.

වත්මන් ආනයන සීමා කිරීම් නිසා පැන නැගී ඇති අභියෝගයන් ජයගත හැක්කේ කෙසේද?

ආනයන තහනම් හෝ සීමා කිරීම් මගින් පැන නැගී ඇති අභියෝග මඟහරවා ගැනීමට ඔබට කුමක් කළ හැකිද? මෙම ගැටලුව නිරාකරනය කිරීමට පොදු ක්‍රම කිහිපයක් මෙන්න.

කොටස් මූල්‍යකරණය

කොටස් මුල්‍යකරණය යනු කොටස් විකිණීම හරහා මුදල් රැස් කිරීමයි. කොටස් විකිණීම යනුවෙන් අදහස් වන්නේ සමාගමේ අයිතිය මුදල් වෙනුවට හුවමාරුකර ගැනීමකි. විවිධ වූ හේතූන් නිසාවෙන් සමාගම් විසින් මෙම ක්‍රමය භාවිත කරනවාක් මෙන්ම ඉන් විශාල වත්කම් මිල දී ගැනීම සඳහා අරමුදල් රැස් කිරීමද සාමාන්‍ය දෙයකි

ව්‍යවසායකයන්ට අත්වැලක් – 1 කොටස: ව්‍යවසායකයෙක් වර්ධනය කර ගත යුතු ගති ලක්ෂණ

චලින්ද අබේකෝන් (ප්‍රධාන විධායක නිලධාරී - ලංකන් ඒන්ජල් නෙට්වර්​ක්) සහ නෙවින්දරී ප්‍රේමරත්න (ජ්‍යෙෂ්ඨ කළමනාකාර - ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය) මෙම වැඩසටහනේදී සාකච්ඡා කරන්නේ, ව්‍යවසායකයෙක් සතුව පැවතිය යුතු ඉදිරිගාමී, ධනාත්මක මානසිකත්වය පිළිබඳවයි.
More Categories Related to:

විශේෂාංග

ජාලකරණය (Networking) යනු ඔබේ ව්‍යාපාරයේ කේන්ද්‍රස්ථානයයි

ජාලකරණය මඟින් ඔබට සමහර අවස්ථාවල අලෙවිකරණයකින් තොරව ඔබේ භාණ්ඩය අලෙවි කළ හැකි සන්නාමයක් ද ගොඩනගා ගැනීමට ඉඩ් කඩ සැළසේ.

ආර්ථික උගුල්; මූළ්‍යමය අනාගතය සැළසුම් කිරීම

ඔබ වැටිය හැකි ආර්ථික උගුල් මඟහරවා ගැනීමට, මූළ්‍යමය සැළසුම් කිරීම ඔබට උපකාරී වනු ඇත. ඔබට එය කළ හැකි පහසු ක්‍රම කිහිපයක් මෙන්න.

මුල්ම නෙත ගැටීම; ආකර්ෂණය කරගැනීම සඳහා ඇසුරුම් නිර්මාණය කරන්න

ශ්‍රී ලාංකිකයන් ස්වාභාවයෙන්ම තෑගි ලබා දීමට දැඩි කැමැත්තක් දක්වයි. මෙහි දී බොහෝ විට මුලින්ම ඔවුන්ගේ නෙත ගැටෙන්නේ සහ ඔවුන් ආකර්ෂණය වන්නේ ඒවායේ ඇසුරුම්වලටයි. ඔබේ ඇසුරුම හරහා ඔබට ඔවුන් තුල ජනිත කිරීමට අවශ්‍ය මුල්ම හැඟීම කුමක් ද? ආකර්ෂණය කර ගැනීම සඳහා ඇසුරුම් නිර්මාණය කිරීම දෙස බැලීමේ දී, අප විශේෂ කරුණු කිහිපයක් වෙත අවධානය යොමු කළ යුතුය. 
X