Category:

ඔබේම ව්‍යාපාරයක් ඇරඹීම

spot_imgspot_img
Most Popular on:

ඔබේම ව්‍යාපාරයක් ඇරඹීම

නිසියාකාරව ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කෙසේද?

ඔබට ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඇති අභිප්‍රේරණය, ඔබ සතුව පවතින ‘මුදල් කළ හැකි’ කුසලතාවක් (ඔබ දක්ෂ ඡායාරූප ශිල්පියෙකු නම්, එය ව්‍යාපාරයක් ලෙස උත්සාහ නොකරන්නේ මන්ද?) හෝ ඔබගේ පෞද්ගලික අරමුණක් (ඔබට වසර 5 කින් රුපියල් මිලියන 10ක් අවශ්‍ය නම් සහ ඔබේ රැකියාවට ඔබව එම මට්ටමට ගෙන යා නොහැකි නම්, ව්‍යාපාරයක් හරහා එම ඉලක්කය වෙත යාමට උත්සාහ නොකරන්නේ මන්ද?) විය හැක. කෙසේවෙතත්, ඔබ තුළ ඇති පෙළඹීම සහ අභිප්‍රේරණය තවත් එක් සිතිවිල්ලක් නොවන බවත්, එය ක්‍රියාවට නැංවීමට අවශ්‍ය දේ ඔබ සතුව ඇති බවත්, තහවුරු කරගන්න.

ව්‍යවසායකයන්ට අත්වැලක් – 2 කොටස: ව්‍යාපාර ආකෘති සහ ව්‍යාපාර ආකෘති නිර්මාණය

මෙම වැඩසටහනේදී, ව්‍යාපාර ආකෘතියක් යනු කුමක්ද, ව්‍යාපාරයක් මුල් අදියරයන්ගෙන් ඔබ්බට දියුණු කරන්නේ කෙසේද, කොවිඩ් මඟින් පැන නඟින ගැටළු සහ ශ්‍රී ලංකාවේ ඉ-වාණිජ ( e-commerce) ක්ෂේත්‍රය වැනි කරුණු පිළිබඳ සාකච්ඡා කෙරේ.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය

Diriya.lk විසින් ඔබ වෙත ගෙන එන Diriya Biz වීඩියෝ මාලාවේ පළමු වීඩියෝ පටයට අප හා එක්වන්නේ Venture Frontier Lanka හි සම නිර්මාතෘ මෙන්ම Thuru.lk හි සම නිර්මාතෘ සහ හිටපු ප්‍රධානියෙකු වන හෙමින්ද ජයවීර මහතායි. ශ්‍රී ලංකා නැනෝ තාක්‍ෂණ ආයතනයේ (SLINTEC) මෙහෙයුම් නිලධාරී මෙන්ම ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛ චරිතයක් වන ඔහු කලාපයේ  ව්‍යවසායකයින් නඟා සිටුවීම සඳහා පුරෝගාමීව කටයුතු කරන්නෙකි.

ඔබගේ පාරිභෝගිකයින් නිවැරදිව වර්ගීකරණය කරගන්නේ කෙසේද?

අලෙවි ප්‍රවර්ධන උපායමාර්ගය විෂය තුල, වෙළඳපල ඛණ්ඩනය යනු, විශාල වෙළඳපලක් ඊටම අනන්‍ය වූ චරිත ලක්ෂණ හා හැසිරීම් අනුව කුඩා අංශ වලට කොටස් කර ගැනීමයි. මේ හරහා වෙළඳපල අවශ්‍යතාවය අනුව, ලබාදිය යුතු පණිවිඩ, ප්‍රවේශයක් ගත යුතු අන්දම වැනි සෑම අවස්ථාවක්ම ඊට ගැළපෙන ලෙසින් අභිරුචිකරණය කිරීමයි.

ව්‍යවසායකයන්ට අත්වැලක් – 1 කොටස: ව්‍යවසායකයෙක් වර්ධනය කර ගත යුතු ගති ලක්ෂණ

චලින්ද අබේකෝන් (ප්‍රධාන විධායක නිලධාරී - ලංකන් ඒන්ජල් නෙට්වර්​ක්) සහ නෙවින්දරී ප්‍රේමරත්න (ජ්‍යෙෂ්ඨ කළමනාකාර - ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය) මෙම වැඩසටහනේදී සාකච්ඡා කරන්නේ, ව්‍යවසායකයෙක් සතුව පැවතිය යුතු ඉදිරිගාමී, ධනාත්මක මානසිකත්වය පිළිබඳවයි.

ව්‍යවසායකයෙකු ලෙස ඔබ සතුව තිබිය යුතු ලක්ෂණ 10ක්

Unicorn Factory's ජෙහාන් විජේසිංහ ව්‍යවසායකයෙකු ලෙස ඔබ සතුව තිබිය යුතු ලක්ෂණ 10ක් ඔස්සේ අප රැගෙන යයි.
More Categories Related to:

ඔබේම ව්‍යාපාරයක් ඇරඹීම

ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා මූලික මානව සම්පත් පිළිවෙත්

අපි ශ්‍රී ලංකාවේ දැන් ආරම්භ කරන කුඩා සමාගමක් සඳහා ඉතා මූලික මානව සම්පත් (HR) භාවිතයන් කිහිපයක් මෙහි දක්වා ඇත.

කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ආරම්භක පියවරේ ගිණුම්කරණය සහ පොත් තැබීම

පොත් තැබීම සහ ගිණුම්කරණය යනු ඕනෑම ව්‍යාපාරයක දී, විශේෂයෙන්ම, ශ්‍රී ලංකාව තුල ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල දී, දැඩිව අවධානය යොමු විය යුතු අංශයන්. මෙවැනි මූල්‍ය භාවිතයන්, හොඳින් ග්‍රහණය කර ගැනීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර තුල දැනුම්වත් තීරණ ගැනීමට, ව්‍යාපාරයෙහි ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට, සහ බදු රෙගුලාසි සමඟ අනුකූලව ගිණුම් ක්‍රියාත්මක වන්නේ දැයි තහවුරු කර ගැනීමට, පහසුවෙන් ඉඩ කඩ සකසා දෙයි.
X