Category:

තිරසාරත්වය

spot_imgspot_img
Most Popular on:

තිරසාරත්වය

සේවක අභිප්‍රේරණය සහ රඳවා තබා ගැනීම

මානව සම්පත හුදු වෙළඳ භාණ්ඩයක නොව, එය නවෝත්පාදනයට දිරිදෙන ආයතනය කරා ප්‍රගතිය තල්ලු කරන සහ සංවිධානවල අනාගතය හැඩගස්වන වටිනා සම්පතකි. එබැවින් සංවිධානයකට මිනිසුන් වටිනාම සම්පත යන දිගුකාලීන මතය අදටත් වලංගුව පවති. වර්තමාන ව්‍යාපාරික ලෝකය කල් පවතින වසංගතයකට, ආර්ථික අර්බුදයකට, විශාල පසුබෑමකට සේවක අස්වීම, මානසික සහ සෞඛ්‍ය අභියෝගවලට මුහුණ දෙමින් සිටින අතර, නම්‍යශිලී වැඩ පරිසරයන්ට සහ කාලසටහන් සඳහා ඉල්ලුම් කරයි. එම නිසා ආයතනික අරමුණු සහ පරමාර්ථ සාක්ෂාත් කර ගැනීමේ ගමනේ දී තම සේවකයන් කළමනාකරණය කිරීම සඳහා අමතර සැලකිල්ලක් දැක්විය යුතුය. මෙම සන්දර්භය තුළ ආයතනයක් සඳහා සේවකයන් රඳවා ගැනීම සහ අභිප්‍රේරණය කිරීම ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. 

සාර්ථකත්වය සඳහා නිර්මාණශීලීත්වය සහ නවෝත්පාදන කළමනාකරණය

වර්තමාන ව්‍යාපාරික ක්‍ෂේත්‍රය වේගයෙන් වෙනස් වන අතර ඉතා තරඟකාරී වේ. ඉදිරියෙන් සිටීමට නිර්මාණශීලිත්වය සහ නවෝත්පාදනය ඉතා වැදගත් වේ. මෙන්න සමහර විශේෂඥ අදහස්.

ශ්‍රී ලංකාව තුළ පාරිසරික කළමනාකරණ පද්ධති (EMS) ක්‍රියාත්මක කිරීම.

පාරිසරික කළමනාකරණ පද්ධති Environment Management System (EMS) සංකල්පය ඔබ හට තරමක් සංකීර්ණ හා නුහුරු යෙදුමක් විය හැක.

ආර්ථික අස්ථාවරත්වය යටතේ ඔබේ ව්‍යාපාරය දියුණු කිරීමට සහ වර්ධනය කිරීමට ව්‍යාපාර කළමනාකරණය වැදගත් වන්නේ ඇයි?

ආර්ථික අර්බුදයක් මධ්‍යයේ ඔබේ පවතින ව්‍යාපාරය දියුණු කිරීමට ව්‍යාපාර කළමනාකරණය අත්‍යවශ්‍ය වන හේතු කිහිපයක් මෙන්න.

ආතති කළමනාකරණය; ව්යවසායකයෙකුගේ ජීවිතය සමබර කිරීම

ආතතිය 21 වන සියවසේ ”රෝගය” වේ. Mohajon (2012) ට අනුව, ආතතිය යනු අපගේ ශරීරයේ කායික හා චිත්තවේගීය ප්‍රතික්‍රියාව වන අතර එය අපව බිය ගන්වන, කෝපයට පත් කරන, ව්‍යාකූල කරන, අන්තරායට පත් කරන, හෝ උද්දීපනය කරන සහ ශරීරයට විවිධ අවශ්‍යතා කරනු ලබන මානසික සහ ශාරීරික ක්‍රියාවලියකි.

ව්‍යාපාර ආචාරධර්ම සහ සමාජ වගකීම්

තාක්ෂණික දියුණුව, ගෝලීයකරණය, සංකීර්ණ වූ පාරිභෝගික තෝරාගැනීම් සහ තරඟකාරී ක්‍රියා ඇතුළු වේගවත් හා අනපේක්ෂිත වෙනස්කම් හේතුවෙන් වත්මන් ව්‍යාපාරික පරිසරය ඉතා කැළඹිලි සහගත වී ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට තරඟකාරීත්වය හමුවේ දිවි පවත්වා ගැනීම සහ සාර්ථක වීම මෙන්ම අරමුණු කාර්යක්ෂමව හා ඵලදායී ලෙස සපුරාලීමද ඉතා අභියෝගාත්මක වේ
More Categories Related to:

තිරසාරත්වය

නායකයෙකු ලෙස ඔබ ඔබේ සේවා නියුක්තිකයන්ව රැකියාවේ ඇති පීඩනයෙන් ආරක්ෂා කර ගන්නේ කෙසේ ද?

සේවා නියුක්තිකයන් රැකියාවේ දී අති විශාල පීඩනයකට යටත් වන බව නවතම පරීක්ෂණවලින් තහවුරු කර ගෙන ඇත. විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ කුඩා ව්‍යාපාර රඳා පවතින්නේ එහි සිටින සාමාජිකයින්ගෙන් සහ ඔවුන්ගේ කාර්ය සාධනයෙන් වේ. එබැවින් එවැනි ව්‍යාපාරයක අයිතිකරු වන ඔබ රාජකාරියෙහි පීඩනය හඳුනා ගෙන, එය අවම කිරීමට කටයුතු කරන්නෙ කෙසේ ද?

ගංවතුරකට  මුහුණ දීමට ඔබේ ව්‍යාපාරය සූදානම් කිරීම

ව්‍යාපාර බොහෝ විට වර්ෂාව සහ ගංවතුර වැනි ස්වභාවික අභියෝගවලට මුහුණ දෙන අතර, මේ හේතුවෙන් දේපළ හානි මෙන්ම සාමාන්‍ය ව්‍යාපාරික කටයුතුවලට බාධා වීම්  නිසා  සැලකිය යුතු වශයෙන් අලාභ  සිදුවේ.

SME, ආයතනික සහ ගෘහස්ථ බලශක්ති කළමනාකරණය

පුද්ගලයන්, සංස්ථා සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ලෙස අප පරිභෝජනය කරන ශක්තියේ පාද සටහන් අඩු කිරීමට ගෙන ආ හැකි සාමූහික බලපෑමක් දෙස බලමු.
X