Ahamed Nishadh – සංවර්ධන සහ තාක්ෂණ නිලධාරී – UNDP සහ හසිත විජේසුන්දර – උපදේශක කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය – Deloitte Audit, Consultancy Agency, තරුණ ව්‍යවසායකත්වය, රාජ්‍ය නොවන සංවිධාන සහය, අපනයන වෙළෙඳපොළ, මූල්‍ය ප්‍රවේශය, තාක්ෂණික සහය සහ තවත් අංග රැසක් මෙම වැඩසටහනේදී සාකච්ඡා කෙරේ.
“ව්‍යවසායකයන්ට අත්වැලක්” යනු, ෆෝඩ් පදනම සහ ලන්කන් ඒන්ජල් නෙට්වර්ක් සංවිධානය හා එක්ව ලාංකිකයින් තුළ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ සහ ව්‍යවසායකයින්හට සහාය වීමේ අරමුණින් ස්ටාර්ටප් එක්ස් ෆවුන්ඩ්‍රි ආයතනය මඟින් නිපදවන ලද උපදේශනාත්මක වීඩියෝ වැඩසටහන් මාලාවකි.