spot_imgspot_img

ව්‍යවසායකයන්ට අත්වැලක් – 6 කොටස: ව්‍යවසායකත්ව සංවර්ධනය සඳහා රජය ලබාදෙන සහයෝගය

ව්‍යවසායකයන්ට අත්වැලක් වීඩියෝ මාලාවේ මෙම වීඩියෝවේදී නිලූෂණ සූරියආරච්චි (කෘෂි ව්‍යාපාර, අලෙවි සහ වටිනාකම් දාම සංවර්ධන විශේෂඥ) සචීන්ද්‍ර සමරරත්න (හිටපු වැඩසටහන් ප්‍රධානී – ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA)) සහ රවින්දි රණරාජා (සහකාර අධ්‍යක්ෂ – අපනයන සංවර්ධන මණ්ඩලය) යන ප්‍රවීණයින්ගෙන් සැදුම්ලත් මඬුල්ලක් අපනයන සඳහා පවතින රාජ්‍ය සහය, ඩිජිටල් ආර්ථික උපාය මාර්ග, කෘෂි ව්‍යාපාර සහ තිරසාරත්වය, ආරම්භක ව්‍යාපාර (Start-up) සංවර්ධනය සහ තවත් බොහෝ දේ සම්බන්ධයෙන් සාකච්ඡා කරයි.


“ව්‍යවසායකයන්ට අත්වැලක්” යනු, ෆෝඩ් පදනම සහ ලන්කන් ඒන්ජල් නෙට්වර්ක් සංවිධානය හා එක්ව ලාංකිකයින් තුළ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ සහ ව්‍යවසායකයින්හට සහාය වීමේ අරමුණින් ස්ටාර්ටප් එක්ස් ෆවුන්ඩ්‍රි ආයතනය මඟින් නිපදවන ලද උපදේශනාත්මක වීඩියෝ වැඩසටහන් මාලාවකි.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X