spot_imgspot_img

කාන්තාවන් සවිබලගන්වන ඥානවතීගේ වේවැල් ව්‍යාපාරය

උසස් තත්ත්වයේ වේවැල් නිෂ්පාදන නිෂ්පාදනය කරන ඥානවතී, ඇයට අවශ්‍ය ප්‍රමිතියට ළඟාවීම සඳහා වසර 10 කට වැඩි කාලයක් පුරාවට ඇය විසින් පුහුණු කරන ලද රෙදි වියන්නියන් 60කට වැඩි පිරිසක් සමඟින් ශෂිකලා වේවැල් නිෂ්පාදන සාර්ථක ව්‍යාපාරයක් බවට පත් කරගෙන ඇත. ඇය විසින් පැමිණ ඇති කාන්තාවන් සවිබල ගැන්වීමේ ගමන ගැන ඥානවතී පවසන්නේ හදපිරි සතුටිනි. මේ ඇයගේ කතාවයි.


ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ යුරෝපා සංගමයේ නියෝජිත පිරිසේ අරමුදල් සම්පාදනයෙන් ක්‍රිසලිස් විසින් ක්‍රියාත්මක කරන ලද එන්ටප්‍රයිස් ව්‍යාපෘතිය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි නිරත වීමට කාන්තාවන්ට සහ තරුණයින්ට හැකියාව ලබාදෙන පරිසරයක් නිර්මාණය කිරීම අරමුණු කරයි. ඌව සහ මධ්‍යම පළාත් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන මෙය, සම්බන්ධ වූවන්ගේ දර්ශනයන්හි සහ අත්දැකීම්වල පවතින විවිධත්වය සඳහා නිසි පිළිගැනීමක් ලබා දෙන අතරම ලාභදායීත්වයද සහතික කිරීම අරමුණු කරගත් ව්‍යාපාරික ආකෘති භාවිතා කරනු ඇත. එන්ටප්‍රයිස් ව්‍යාපෘතිය හරහා ව්‍යවසායන් ගොඩනැංවීමද (incubate) සිදු කෙරෙන අතර, තමන්ට බලපාන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය හා සම්බන්ධ ප්‍රතිපත්ති හා ආර්ථික තීරණ සම්බන්ධයෙන් බලපෑම් කිරීමට කාන්තාවන්ට සහ තරුණයන්ට ඇති හැකියාව ඉහළ නැංවීමටද කටයුතු කෙරේ.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X