Category:

මානව සම්පත්

spot_imgspot_img
Most Popular on:

මානව සම්පත්

සේවක අභිප්‍රේරණය සහ රඳවා තබා ගැනීම

මානව සම්පත හුදු වෙළඳ භාණ්ඩයක නොව, එය නවෝත්පාදනයට දිරිදෙන ආයතනය කරා ප්‍රගතිය තල්ලු කරන සහ සංවිධානවල අනාගතය හැඩගස්වන වටිනා සම්පතකි. එබැවින් සංවිධානයකට මිනිසුන් වටිනාම සම්පත යන දිගුකාලීන මතය අදටත් වලංගුව පවති. වර්තමාන ව්‍යාපාරික ලෝකය කල් පවතින වසංගතයකට, ආර්ථික අර්බුදයකට, විශාල පසුබෑමකට සේවක අස්වීම, මානසික සහ සෞඛ්‍ය අභියෝගවලට මුහුණ දෙමින් සිටින අතර, නම්‍යශිලී වැඩ පරිසරයන්ට සහ කාලසටහන් සඳහා ඉල්ලුම් කරයි. එම නිසා ආයතනික අරමුණු සහ පරමාර්ථ සාක්ෂාත් කර ගැනීමේ ගමනේ දී තම සේවකයන් කළමනාකරණය කිරීම සඳහා අමතර සැලකිල්ලක් දැක්විය යුතුය. මෙම සන්දර්භය තුළ ආයතනයක් සඳහා සේවකයන් රඳවා ගැනීම සහ අභිප්‍රේරණය කිරීම ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. 

ඔබ තුළත් නායකයෙක් සිටියි ද?

ඔබ ඔබ තුළින්ම පහත ප්‍රශ්න වලට පිළිතුරු සොයන්නේ නම්, ඔබ කෙරේ පවතිනා නායකත්ව ලක්ෂණ කවරේද යන්න ඔබටම තීරණය කළ හැකියි.

සේවකයින් රඳවාගැනීමේ ඇති වැදගත්කම කිසි විටෙකත් අවතක්සේරු නොකරන්න

ලොස් ඇන්ජලීස් හි උපදේශන සමාගමක් වන The Interchange සමූහයෙහි ප්‍රධානී Amy Hirsh Robinson පවසන අන්දමට “සේවක රඳවාගැනීම් (Onboarding) යනු, නව සේවකයෙකු තවදුරටත් සේවයේ නියැලීමට කැමැත්තක් දක්වන්නේද?, නැත්ද?, යන්න තීරණය කරනු ලබන විශ්මයජනක අවස්ථාවකි.

අනුප‍්‍රාප්තිකයන් සැලසුම් කිරීම (Succession Planning) සඳහා උපදෙස්

ඔබගේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් වූ සුදුසු අනුප‍්‍රාප්ති සැලැස්මක් (Succession Plan) ඔබ සතුව තිබේද? නැතිනම් තවමත් ඔබ එවන් සැලැස්මක් නොමැතිව කල් මරමින් සිටිනවාද? ඔබට ඔබගේ අනුප‍්‍රාප්තිකයන්ගේ හැකියාවන් පිළිබඳ සෑහීමකට පත් විය හැකිද?

ඔබගේ කාර්යසාධන ඇගයීම් “සාධනීය” ද? නැතිනම් “නිශේධනීය” ද?

සේවකයින්ගේ සහ ආයතනයේ කාර්යසාධනය ඇගයීම(Performance Evaluation),සෑම ආයතනයකම කළමනාකාරීත්වයේ අනිවාර්ය වගකීමක් වනවා....

සම්මුඛ පරීක්ෂණයකදී ඔබ ඇසිය යුතු ප්‍රශ්න මොනවාද?

සම්මුඛ පරීක්ෂණයක් තුලින් ඔබ අසනා ප්‍රශ්න, අනාගත සේවකයින් සහ ඔවුන්ගේ වෘත්තීය සුදුසුකම් මෙන්ම පෞරුෂයන් ගැන ඉගෙන ගැනීමට ඔබට අවස්ථාවක් සපයයි.
More Categories Related to:

මානව සම්පත්

නායකයෙකු ලෙස ඔබ ඔබේ සේවා නියුක්තිකයන්ව රැකියාවේ ඇති පීඩනයෙන් ආරක්ෂා කර ගන්නේ කෙසේ ද?

සේවා නියුක්තිකයන් රැකියාවේ දී අති විශාල පීඩනයකට යටත් වන බව නවතම පරීක්ෂණවලින් තහවුරු කර ගෙන ඇත. විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ කුඩා ව්‍යාපාර රඳා පවතින්නේ එහි සිටින සාමාජිකයින්ගෙන් සහ ඔවුන්ගේ කාර්ය සාධනයෙන් වේ. එබැවින් එවැනි ව්‍යාපාරයක අයිතිකරු වන ඔබ රාජකාරියෙහි පීඩනය හඳුනා ගෙන, එය අවම කිරීමට කටයුතු කරන්නෙ කෙසේ ද?

ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා මූලික මානව සම්පත් පිළිවෙත්

අපි ශ්‍රී ලංකාවේ දැන් ආරම්භ කරන කුඩා සමාගමක් සඳහා ඉතා මූලික මානව සම්පත් (HR) භාවිතයන් කිහිපයක් මෙහි දක්වා ඇත.

SMEs සඳහා ඵලදායී මානව සම්පත් කළමනාකරණ උපාය මාර්ග

අභියෝග සැලකිල්ලට ගනිමින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඔවුන්ගේ මානව සම්පත් පරිචයන් ප්‍රශස්ත කිරීම සඳහා ආරම්භක ක්‍රම කිහිපයක් අනුගමනය කළ හැකිය
X