Category:

මෙහෙයුම්

spot_imgspot_img
Most Popular on:

මෙහෙයුම්

සැපයුම් දාම කලමනාකරණය සහ තොග පාලනය

වර්තමාන තරඟකාරී ව්‍යාපාරික ලෝකය තුළ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඔවුන්ගේ මෙහෙයුම් ස්ථාපිත කිරීමට සහ පවත්වා ගෙන යාමට අභියෝග රාශියකට මුහුණ දෙයි. මෙම අභියෝගයන්ට මුහුණ දිම සඳහා ක්‍රමොපායන් රාශියක් පවතින අතර සැපයුම් දාම කළමනාකරණය එයින් ප්‍රධාන තැනක් ගනි. යම් ව්‍යාපාරයක් නිවැරදිව මෙම ක්‍රියාවලිය සිදුකරන්නෙ නම් එම ව්‍යාපාරයට ඔවුන්ගේ නිශ්පාදන කටයුතු සුමටව පවත්වාගෙන යාමටත් එපමණක් නොව කලට වෙලාවට භාණ්ඩ වෙළඳපොලට සැපයීම තුළින් පාරිභෝගිකයන් තෘප්තිමත් කකිරීමටත් සහ මෙහෙයුම් පිරිවැය අඩු කිරීම මගින් ව්‍යාපාරයේ සමස්ත පිරිවැය අඩු කරගැනීමටත් හැකි වනු ඇත. මෙම ලිපිය තුලින් ඔබට සැපයුම් දාම කලමනාකරණය හා ව්‍යාපාරයේ භාන්ඩ තොග හැසරවිම සම්බන්ධයෙන් පූර්ණ අවබෝධයක් සහ එය කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර ඔවුන්ගේ ව්‍යායාපාර සඳහා යොදාගත හැකි ආකරය සම්බන්ධයෙන් පූර්ණ අවබෝධයක් ලබාගත හැක.

ව්‍යාපාරයක් රක්ෂණය කිරීමේ වැදගත්කම

Diriya.lk විසින් ඔබ වෙත ගෙන එන Diriya Biz වීඩියෝ මාලාවේ මෙම වීඩියෝ පටය තුලින් අප හා එක්ව, SG Life International (Pvt.) Ltd හි අධ්‍යක්ෂ සුරංජිත් ගොඩගම මහතා 'ව්‍යාපාරයක් රක්ෂණය කිරීමේ වැදගත්කම' පිළිබඳව සාකච්ඡා කරනු ඇත.

ඔබේ අලෙවි අවස්ථාවන් විකුණුම් අවස්ථා බවට පත් කර ගන්න.

පාරිභෝගිකයන් උපයා ගැනීමට ප්‍රමාණවත් අවස්ථා නැතිද? එසේ නම් මේ කුඩා ප්‍රයෝග උපයෝගී කරගන්නට උත්සාහ කරන්න. එයින් ඔබට අලෙවිකරණ අවස්ථා රැසක් සාර්ථක ලෙස සිදු කර ගැනීමට අවකාශ උදා කර ගත හැකි වනු ඇත.

පවුලේ ව්‍යාපාර පාලනය

පවුල් ව්‍යාපාරයක සාර්ථකත්වය, පවුලක ඇති වන වෙනස් වන ගතිකයන් මත හා ඒවාට අපි හැඩ ගැසෙන ආකාරය මත රඳා පවතිනවා. මෙය ක්‍රියාවට නැංවූ විට, පවුලේ ව්‍යාපාරය ‘හිමිකරු කේන්ද්‍රීය’ වන අවධියේ සිට සියලු පවුලේ සාමාජිකයන් සහ අධ්‍යක්ෂ මණ්ඩලයක් (වැඩිදුර කියැවීමට මෙම සබැඳිය ක්ලික් කරන්න) පවතින සංකීර්ණ අවධියක් දක්වා ගමන් කරනවා

අර්බුදය තුළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වෙළෙන්දන් තෝරාගන්නේ කෙසේද?

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වෙළෙන්දන් තෝරාගැනීම, ව්‍යාපාර නිෂ්පාදනය සහ මෙහෙයුම් සඳහා සහය දෙන අතරම, ඔබ හවුල් වන්නේ කවුරුන්ද යන්න තීරණය කිරීම ඉතා වැදගත් වේ.

ධනාත්මක පාරිභෝගික සේවය / සබඳතා සඳහා ඉඟි සහ උපක්‍රම

පාරිභෝගික සේවය යනු පාරිභෝගිකයාට සැබවින්ම අවශ්‍ය දේ ලබාදීමයි. පාරිභෝගික සේවය වර්ධනය කිරීමට ප්‍රයෝජනවත් මාර්ගෝපදේශයක් මෙන්න.
More Categories Related to:

මෙහෙයුම්

ඔබේ SME ව්‍යාපාරය අර්බුදයකදී ප්‍රමාණයෙන් කුඩා කරන්නේ කෙසේද?

SME ව්‍යාපාරය කුඩා කරන්නේ කෙසේද? ඔබට ඔබගේ වියදම් අවම කරගෙන ව්‍යාපාරයට පිටුවහලක් ලබාදිය හැකි ක්‍රම කිහිපයක් මෙන්න.

සැපයුම්කරුවෙකු තෝරා ගැනීමේදී සැලකියයුතු නිර්ණායක

නිවැරදි සැපයුම්කරු තෝරා ගැනීම

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා මූලික කාර්යාල ක්‍රියා පටිපාටිය

සෑම විශාල හෝ කුඩා ව්‍යාපාරයක් ම සුමටව පවත්වා ගෙන යාම සඳහා කාර්යාලයක් අවශ්‍ය වේ. නමුත් සංවර්ධනය වෙමින් පවතින රටවල නව හෝ කුඩා ව්‍යාපාර (SMEs) සඳහා, එය ආරම්භ කළ යුත්තේ කොතැනින් ද යන්න හඳුනා ගැනීම අසීරු විය හැකිය. නමුත් බිය වීමට හේතුවක් නැත. ඔබේ ව්‍යාපාරය වඩාත් හොඳ මට්ටමේ තත්වයට පත් කළ හැකි මූලික කාර්යාල ක්‍රියා පටිපාටි කිහිපයක් පහතින්.
X