Category:

යහ පිළිවෙත්

spot_imgspot_img
Most Popular on:

යහ පිළිවෙත්

සේවකයින් සේවයෙන් ඉවත් වීම අඩු කරමු

ආර්ථික පර්යේෂණ, යෝජනා කරන්නේ සමහර කර්මාන්ත සඳහා සුදුසු ආදේශකයක් සොයා ගැනීමට, පුහුණු කිරීමට සහ කුලියට ගැනීමට සේවකයාගේ වාර්ෂික වැටුපෙන් පහෙන් එකක් දක්වා වැය විය හැකි බවයි.

සැපයුම් දාම කලමනාකරණය සහ තොග පාලනය

වර්තමාන තරඟකාරී ව්‍යාපාරික ලෝකය තුළ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඔවුන්ගේ මෙහෙයුම් ස්ථාපිත කිරීමට සහ පවත්වා ගෙන යාමට අභියෝග රාශියකට මුහුණ දෙයි. මෙම අභියෝගයන්ට මුහුණ දිම සඳහා ක්‍රමොපායන් රාශියක් පවතින අතර සැපයුම් දාම කළමනාකරණය එයින් ප්‍රධාන තැනක් ගනි. යම් ව්‍යාපාරයක් නිවැරදිව මෙම ක්‍රියාවලිය සිදුකරන්නෙ නම් එම ව්‍යාපාරයට ඔවුන්ගේ නිශ්පාදන කටයුතු සුමටව පවත්වාගෙන යාමටත් එපමණක් නොව කලට වෙලාවට භාණ්ඩ වෙළඳපොලට සැපයීම තුළින් පාරිභෝගිකයන් තෘප්තිමත් කකිරීමටත් සහ මෙහෙයුම් පිරිවැය අඩු කිරීම මගින් ව්‍යාපාරයේ සමස්ත පිරිවැය අඩු කරගැනීමටත් හැකි වනු ඇත. මෙම ලිපිය තුලින් ඔබට සැපයුම් දාම කලමනාකරණය හා ව්‍යාපාරයේ භාන්ඩ තොග හැසරවිම සම්බන්ධයෙන් පූර්ණ අවබෝධයක් සහ එය කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර ඔවුන්ගේ ව්‍යායාපාර සඳහා යොදාගත හැකි ආකරය සම්බන්ධයෙන් පූර්ණ අවබෝධයක් ලබාගත හැක.

ඔබගේ කාර්යසාධන ඇගයීම් “සාධනීය” ද? නැතිනම් “නිශේධනීය” ද?

සේවකයින්ගේ සහ ආයතනයේ කාර්යසාධනය ඇගයීම(Performance Evaluation),සෑම ආයතනයකම කළමනාකාරීත්වයේ අනිවාර්ය වගකීමක් වනවා....

වත්මන් ආනයන සීමා කිරීම් නිසා පැන නැගී ඇති අභියෝගයන් ජයගත හැක්කේ කෙසේද?

ආනයන තහනම් හෝ සීමා කිරීම් මගින් පැන නැගී ඇති අභියෝග මඟහරවා ගැනීමට ඔබට කුමක් කළ හැකිද? මෙම ගැටලුව නිරාකරනය කිරීමට පොදු ක්‍රම කිහිපයක් මෙන්න.

කොටස් මූල්‍යකරණය

කොටස් මුල්‍යකරණය යනු කොටස් විකිණීම හරහා මුදල් රැස් කිරීමයි. කොටස් විකිණීම යනුවෙන් අදහස් වන්නේ සමාගමේ අයිතිය මුදල් වෙනුවට හුවමාරුකර ගැනීමකි. විවිධ වූ හේතූන් නිසාවෙන් සමාගම් විසින් මෙම ක්‍රමය භාවිත කරනවාක් මෙන්ම ඉන් විශාල වත්කම් මිල දී ගැනීම සඳහා අරමුදල් රැස් කිරීමද සාමාන්‍ය දෙයකි

ව්‍යවසායකයන්ට අත්වැලක් – 1 කොටස: ව්‍යවසායකයෙක් වර්ධනය කර ගත යුතු ගති ලක්ෂණ

චලින්ද අබේකෝන් (ප්‍රධාන විධායක නිලධාරී - ලංකන් ඒන්ජල් නෙට්වර්​ක්) සහ නෙවින්දරී ප්‍රේමරත්න (ජ්‍යෙෂ්ඨ කළමනාකාර - ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය) මෙම වැඩසටහනේදී සාකච්ඡා කරන්නේ, ව්‍යවසායකයෙක් සතුව පැවතිය යුතු ඉදිරිගාමී, ධනාත්මක මානසිකත්වය පිළිබඳවයි.
More Categories Related to:

යහ පිළිවෙත්

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයකට සාර්ථකව බාධක ජය ගැනීම

වත්මන් ආර්ථික අර්බුදය පෙර නොවූ අර්බුදයකි. ඔබට ආර්ථික බාධක ජය ගැනීම සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට අවශ්‍ය නම්, ඒ සඳහා වැදගත් කරුණු කිහිපයක් මෙන්න.

වියදම් අඩු කිරීම සඳහා නිවසේ සිට වැඩ කිරීම – ඉඟි සහ උපක්‍රම

ශ්‍රී ලංකාව දැන් අත්විඳින ආර්ථික අර්බුදයත් සමඟ සේවකයන් දුරස්ථව / නිවසේ සිට වැඩ කිරීමට සලස්වා ඔබේ ව්‍යාපාරයේ මුදල් ඉතිරි කර ගත හැකිද?

ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනවලට මිල නියම කිරීමේ දී සැලකිය යුතු ප්‍රධාන කරුණු 06 ක්

ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල නිෂ්පාදන සඳහා මිල නියම කිරීමේ දී, යම් සාධක පිළිබඳ අවධානයෙන් සලකා බැලිය යුතු ය. මෙහි දී එම සාධක අතර ප්‍රශස්ත සමතුලිතතාවක් පවත්වා ගැනීම ඉතා වැදගත් වේ.
X