Category:

ක්‍රමෝපාය

spot_imgspot_img
Most Popular on:

ක්‍රමෝපාය

දේශීය වශයෙන් දියුණු විය යුතු කර්මාන්ත මොනවාද?

ආර්ථික වර්ධනය සලකා බැලීමේදී, දේශීය වශයෙන් රට තුළ සංවර්ධනය කළ හැකි, දියුණු විය යුතු කර්මාන්ත අංශ කිහිපයක් පහතින් දැක්වේ.

නවෝත්පාදනය සහ ව්‍යාපාර

නවෝත්පාදනය යනු නව සංකල්ප සහ අදහස් හඳුන්වාදීමේ සහ භාවිතා කිරීමේ ක්‍රියාවලියයි. ඔබ නවෝත්පාදනයන් දිරිමත් කරන්නේ කෙසේදැයි දැන සිටිය යුතුය.

ව්‍යවසායකයන්ට අත්වැලක් – 2 කොටස: ව්‍යාපාර ආකෘති සහ ව්‍යාපාර ආකෘති නිර්මාණය

මෙම වැඩසටහනේදී, ව්‍යාපාර ආකෘතියක් යනු කුමක්ද, ව්‍යාපාරයක් මුල් අදියරයන්ගෙන් ඔබ්බට දියුණු කරන්නේ කෙසේද, කොවිඩ් මඟින් පැන නඟින ගැටළු සහ ශ්‍රී ලංකාවේ ඉ-වාණිජ ( e-commerce) ක්ෂේත්‍රය වැනි කරුණු පිළිබඳ සාකච්ඡා කෙරේ.

අනුප‍්‍රාප්තිකයන් සැලසුම් කිරීම (Succession Planning) සඳහා උපදෙස්

ඔබගේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් වූ සුදුසු අනුප‍්‍රාප්ති සැලැස්මක් (Succession Plan) ඔබ සතුව තිබේද? නැතිනම් තවමත් ඔබ එවන් සැලැස්මක් නොමැතිව කල් මරමින් සිටිනවාද? ඔබට ඔබගේ අනුප‍්‍රාප්තිකයන්ගේ හැකියාවන් පිළිබඳ සෑහීමකට පත් විය හැකිද?

සාර්ථකත්වය සඳහා නිර්මාණශීලීත්වය සහ නවෝත්පාදන කළමනාකරණය

වර්තමාන ව්‍යාපාරික ක්‍ෂේත්‍රය වේගයෙන් වෙනස් වන අතර ඉතා තරඟකාරී වේ. ඉදිරියෙන් සිටීමට නිර්මාණශීලිත්වය සහ නවෝත්පාදනය ඉතා වැදගත් වේ. මෙන්න සමහර විශේෂඥ අදහස්.

කොටස් හිමියන්ගේ ගිවිසුම්

ඔබ විසින් ඇරඹීමට අදහස් කර සිටින ව්‍යාපාරය, ඔබගේ පවුලේ සාමාජිකයින් හෝ සමීප මිතුරන් හා එක්ව ගොඩනැංවීමට බලාපොරොත්තු වන්නේ නම්, ඔවුන් සමඟින් සමීපව හා සුහදව කටයුතු කිරීමට හැකි වන නිසා පැන නඟින ගැටළු ඉතා පහසුවෙන් විසඳාගැනීමට හැකි වේ යැයි ඔබට සිතෙනු ඇත.
More Categories Related to:

ක්‍රමෝපාය

ඔබේ SME ව්‍යාපාරය අර්බුදයකදී ප්‍රමාණයෙන් කුඩා කරන්නේ කෙසේද?

SME ව්‍යාපාරය කුඩා කරන්නේ කෙසේද? ඔබට ඔබගේ වියදම් අවම කරගෙන ව්‍යාපාරයට පිටුවහලක් ලබාදිය හැකි ක්‍රම කිහිපයක් මෙන්න.

ආර්ථික උගුල්; මූළ්‍යමය අනාගතය සැළසුම් කිරීම

ඔබ වැටිය හැකි ආර්ථික උගුල් මඟහරවා ගැනීමට, මූළ්‍යමය සැළසුම් කිරීම ඔබට උපකාරී වනු ඇත. ඔබට එය කළ හැකි පහසු ක්‍රම කිහිපයක් මෙන්න.

වඩාත් පොදු පාරිසරික හා සමාජීය අවදානම් කිහිපයක් පහත දැක්වේ.

මේ සියළු අවදානම් වල අවසාන ප්‍රතිවිපාකය ලෙස කැළැල් වූ කීර්ති නාමයක් ඉතිරි වේ. සමාගමේ ලාභය අහිමි වීම, හෝ වත්කම් අහිමි වීම, ආයතනයක් ලෙස ඔබේ සාර්ථකත්වයට අහිතකර බලපෑමක් ඇති කළ හැකි ගැටළු මතු වී දිගු කාලීනව මූල්‍ය සහ මානව සම්පත් කෙරෙහි බලපෑම් ඇති කළ හැකිය.
X