spot_imgspot_img

ව්‍යවසායකයන්ට අත්වැලක් – 5 කොටස: බැංකු, මුල්‍ය ආයතන සහ රක්ෂණය පිළිබඳව ව්‍යවසායකයන් නොදත් දේ

අසේල හුළුගල්ල (විධායක නිලධාරී – කොමර්ෂල් බැංකුව), සුමුදු ප්‍රනාන්දු (ශාඛා කළමණාකරු – සී/ස පීපල්ස් ලීසිං සහ ෆිනෑන්ස් සමාගම) සහ ප්‍රියන්ත පෙරේරා (නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – සී/ස ෆෙයාර්ෆස්ට් ඉන්ෂුවරන්ස්), ශ්‍රී ලංකාවේ බැංකු හා මුල්‍ය සේවා, ණය කළමනාකරණය හා ණය ලබා ගැනීම, රක්ෂණ වර්ග ආදිය පිළිබඳ සාකච්ඡා කරයි.


“ව්‍යවසායකයන්ට අත්වැලක්” යනු, ෆෝඩ් පදනම සහ ලන්කන් ඒන්ජල් නෙට්වර්ක් සංවිධානය හා එක්ව ලාංකිකයින් තුළ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ සහ ව්‍යවසායකයින්හට සහාය වීමේ අරමුණින් ස්ටාර්ටප් එක්ස් ෆවුන්ඩ්‍රි ආයතනය මඟින් නිපදවන ලද උපදේශනාත්මක වීඩියෝ වැඩසටහන් මාලාවකි.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X