Category:

ක්‍රමෝපාය

spot_imgspot_img
Most Popular on:

ක්‍රමෝපාය

දේශීය වශයෙන් දියුණු විය යුතු කර්මාන්ත මොනවාද?

ආර්ථික වර්ධනය සලකා බැලීමේදී, දේශීය වශයෙන් රට තුළ සංවර්ධනය කළ හැකි, දියුණු විය යුතු කර්මාන්ත අංශ කිහිපයක් පහතින් දැක්වේ.

නවෝත්පාදනය සහ ව්‍යාපාර

නවෝත්පාදනය යනු නව සංකල්ප සහ අදහස් හඳුන්වාදීමේ සහ භාවිතා කිරීමේ ක්‍රියාවලියයි. ඔබ නවෝත්පාදනයන් දිරිමත් කරන්නේ කෙසේදැයි දැන සිටිය යුතුය.

ව්‍යවසායකයන්ට අත්වැලක් – 2 කොටස: ව්‍යාපාර ආකෘති සහ ව්‍යාපාර ආකෘති නිර්මාණය

මෙම වැඩසටහනේදී, ව්‍යාපාර ආකෘතියක් යනු කුමක්ද, ව්‍යාපාරයක් මුල් අදියරයන්ගෙන් ඔබ්බට දියුණු කරන්නේ කෙසේද, කොවිඩ් මඟින් පැන නඟින ගැටළු සහ ශ්‍රී ලංකාවේ ඉ-වාණිජ ( e-commerce) ක්ෂේත්‍රය වැනි කරුණු පිළිබඳ සාකච්ඡා කෙරේ.

සාර්ථකත්වය සඳහා නිර්මාණශීලීත්වය සහ නවෝත්පාදන කළමනාකරණය

වර්තමාන ව්‍යාපාරික ක්‍ෂේත්‍රය වේගයෙන් වෙනස් වන අතර ඉතා තරඟකාරී වේ. ඉදිරියෙන් සිටීමට නිර්මාණශීලිත්වය සහ නවෝත්පාදනය ඉතා වැදගත් වේ. මෙන්න සමහර විශේෂඥ අදහස්.

අනුප‍්‍රාප්තිකයන් සැලසුම් කිරීම (Succession Planning) සඳහා උපදෙස්

ඔබගේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් වූ සුදුසු අනුප‍්‍රාප්ති සැලැස්මක් (Succession Plan) ඔබ සතුව තිබේද? නැතිනම් තවමත් ඔබ එවන් සැලැස්මක් නොමැතිව කල් මරමින් සිටිනවාද? ඔබට ඔබගේ අනුප‍්‍රාප්තිකයන්ගේ හැකියාවන් පිළිබඳ සෑහීමකට පත් විය හැකිද?

කොටස් හිමියන්ගේ ගිවිසුම්

ඔබ විසින් ඇරඹීමට අදහස් කර සිටින ව්‍යාපාරය, ඔබගේ පවුලේ සාමාජිකයින් හෝ සමීප මිතුරන් හා එක්ව ගොඩනැංවීමට බලාපොරොත්තු වන්නේ නම්, ඔවුන් සමඟින් සමීපව හා සුහදව කටයුතු කිරීමට හැකි වන නිසා පැන නඟින ගැටළු ඉතා පහසුවෙන් විසඳාගැනීමට හැකි වේ යැයි ඔබට සිතෙනු ඇත.
More Categories Related to:

ක්‍රමෝපාය

ඔබේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරය පසුබෑමකට ලක්වෙලා ද?

"ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය තරමක් ගැටලුකාරී ස්වරූපයක් ගන්නා අතර, එමගින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට (SME) එල්ල කරන බලපෑම සුළුපටු නොවේ. ඔබේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරය පසුබෑමකට ලක් වීමට බලපාන ප්‍රධාන හේතු 7ක්:"

ඔබේ ව්‍යාපාරය විවිධාංගීකරණය කළ යුත්තේ කෙසේ ද, කුමන කාලයක දී ද?

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME) යනු ශ්‍රී ලංකා ආර්ථිකයේ කොඳු නාරටිය වැනි වැදගත් ස්ථානයක් උසුලන, රටේ රැකියා ක්ෂේත්‍රයට හා දල දේශීය නිෂ්පාදනයට සැලකිය යුතු දායකත්වයක් සපයන අංශයක්. කෙසේ නමුත්, වර්තමාන ආර්ථික තත්ත්වය තුළ ව්‍යාපාර බොහොමයක් විශාල අභියෝගවලට මුහුණ දෙමින් සිටින අතර, විශේෂයෙන්ම නව ව්‍යාපාර සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට එල්ල වී ඇති බලපෑම සුළු පටු නොවේ. මෙම බලපෑම් අවම කර ගැනීමට සහ අවදානම අඩු කර ගැනීම සඳහා විවිධාංගීකරණය ප්‍රමුඛ කාර්යයක් ඉටු කරනු ඇත.

Sales Funnel එකකින් Sales Strategy එකක් හදන්නේ මෙහෙමයි

මෙම වීඩියෝවෙන් Unicorn Factory's ජෙහාන් විජේසිංහ විකුණුම් උපාය මාර්ගයක් නිර්මාණය කරන්නේ කෙසේද යන්න සාකච්ඡා කරන අතර විකුණුම් පුනීලයක් භාවිතා කිරීම පැහැදිලි කරයි.
X