704,753,890
Confirmed cases
Updated on March 6, 2025 1:33 pm
7,010,681
Total deaths
Updated on March 6, 2025 1:33 pm
560,567,666
Total recovered
Updated on March 6, 2025 1:33 pm
137,175,543
Total active cases
Updated on March 6, 2025 1:33 pm

ඔබේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරය පසුබෑමකට ලක්වෙලා ද? "ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය තරමක් ගැටලුකාරී ස්වරූපයක් ගන්නා අතර, එමගින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට (SME) එල්ල කරන බලපෑම සුළුපටු නොවේ.

ඔබේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරය පසුබෑමකට ලක් වීමට බලපාන ප්‍රධාන හේතු 7ක්:"
Read More
ඔබේ ව්‍යාපාරය විවිධාංගීකරණය කළ යුත්තේ කෙසේ ද, කුමන කාලයක දී ද? කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME) යනු ශ්‍රී ලංකා ආර්ථිකයේ කොඳු නාරටිය වැනි වැදගත් ස්ථානයක් උසුලන, රටේ රැකියා ක්ෂේත්‍රයට හා දල දේශීය නිෂ්පාදනයට සැලකිය යුතු දායකත්වයක් සපයන අංශයක්. කෙසේ නමුත්, වර්තමාන ආර්ථික තත්ත්වය තුළ ව්‍යාපාර බොහොමයක් විශාල අභියෝගවලට මුහුණ දෙමින් සිටින අතර, විශේෂයෙන්ම නව ව්‍යාපාර සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට එල්ල වී ඇති... Read More Loyal Customers වත්මන් අර්බුදය තුළ ඔබට පක්ෂපාතී පාරිභෝගික පදනමක් වර්ධනය කිරීම වත්මන් අර්බුදය තුළ ඔබගේ ව්‍යාපරයට පක්ෂපාතී පාරිභෝගික පදනමක් ගොඩනඟා ගැනීමට සහ රඳවා තබා ගැනීමට ඔබට කළ හැක්කේ කුමක්ද? මෙන්න ක්‍රියාත්මක විය හැකි ක්‍රම කිහිපයක්. Read More ශක්තිමත් සන්නාම ප්‍රතිරූපයක් ගොඩ නගා ගැනීම: මූලික මාර්ගෝපදේශය වර්තමාන තරගකාරී වෙළඳපොළ තුළ තවදුරටත් සන්නාමයෙහි ප්‍රබලත්වය යනු ආරම්භක ව්‍යාපාර සඳහා ඇති අමතර ආභරණයක් නොවේ. එය ව්‍යාපාරයක් ඇති කිරීමට හෝ නැති කිරීමට සමත්, ඉතා වැදගත් අංගයකි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි විශ්වාසය සහ විශ්වසනීයත්වය වෙහෙස වී උපයා ගත යුතු රටක, ශක්තිමත් සන්නාමයක් යනු ඉතා වටිනා දෙයකි. Read More Sales Funnel එකකින් Sales Strategy එකක් හදන්නේ මෙහෙමයි මෙම වීඩියෝවෙන් Unicorn Factory's ජෙහාන් විජේසිංහ විකුණුම් උපාය මාර්ගයක් නිර්මාණය කරන්නේ කෙසේද යන්න සාකච්ඡා කරන අතර විකුණුම් පුනීලයක් භාවිතා කිරීම පැහැදිලි කරයි. Read More කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල කාර්ය මණ්ඩල ගැට‍ළු විසඳීම සඳහා උපදෙස් පහක්! ශ්‍රී ලංකාව තුළ තිබෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට (SMEs), වර්තමාන ආර්ථික අර්බුදය නිසා මතු වී තිබෙන පිරිවැය ඉහළ යෑමේ අභියෝග සඳහා මුහුණ දෙනවාට අමතරව, නිතරම රැකියාව හරහා වැඩි තෘප්තියක් ලබා ගැනීමට නිරන්තර උත්සාහයක යෙදෙන, බලාපොරොත්තු කඩ කර ගත් ජනතාවක් සමග කටයුතු කිරීමට ද ඔවුන්ට සිදු වී තිබේ. Read More 2025: ශ්‍රී ලාංකේය ව්‍යවසායකයින්ගේ වර්ධනයේ සහ නවෝත්පාදනයේ වසර අප සැවොම නව වසරක් වෙත පිය මං කරන මේ අවස්ථාවේ දී, ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික පුනර්ජීවනය සහ ගෝලීය ප්‍රවණතාවලින් ප්‍රයෝජන ගැනීම සඳහා ලාංකේය ව්‍යවසායකයින්ට සුවිශේෂී අවස්ථාවක් නිර්මාණය වී ඇත. Read More මාගේ සාර්ථකත්වය කොපමණ ද? වර්ෂ අවසාන ව්‍යාපාර තක්සේරු වාර්තාව වර්ෂයක් අවසන් වෙමින් යන මෙම අවස්ථාව යනු, ගෙවුණු වසර දෙස හැරී බලා ඔබේ ව්‍යාපාරයේ කාර්ය සාධනය ගැන හොඳ අවබෝධයක් ඇති කරගෙන, නව වසර/ ඉදිරි අනාගතය සඳහා සැලසුම් නිර්මාණය කිරීමට ඇති සුදුසු ම අවස්ථාව වේ. විස්තීර්ණ වර්ෂ අවසාන තක්සේරුවක් හරහා ඔබට, ඔබේ ව්‍යාපාරයේ ශක්තීන්, දුර්වලතා සහ වැඩිදියුණු වීමට ඇති අවස්ථා හඳුනා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. Read More Economic Crisis කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයකට සාර්ථකව බාධක ජය ගැනීම වත්මන් ආර්ථික අර්බුදය පෙර නොවූ අර්බුදයකි. ඔබට ආර්ථික බාධක ජය ගැනීම සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට අවශ්‍ය නම්, ඒ සඳහා වැදගත් කරුණු කිහිපයක් මෙන්න. Read More පාරිභෝගික සේවාව වැඩිදියුණු කිරීම සඳහා ප්‍රායෝගික උපදෙස් ව්‍යාපාරයක් කරද්දි වඩාත් ගුණාත්මක පාරිභෝගික සේවාවක් සපයන්නේ කොහොමද? ඒ මගින් පාරිභෝගිකයන්ට වගේම ව්‍යාපාරයට ප්‍රතිලාභ ලබාගන්නේ කොහොමද? මේ පිලිබඳ හොඳ ප්‍රායෝගික tips ගැන තමයි අපි කතා කරන්නේ Read More

නවතම පළකිරීම්

ඔබේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරය පසුබෑමකට ලක්වෙලා ද?

"ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය තරමක් ගැටලුකාරී ස්වරූපයක් ගන්නා අතර, එමගින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට (SME) එල්ල කරන බලපෑම සුළුපටු නොවේ. ඔබේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරය පසුබෑමකට ලක් වීමට බලපාන ප්‍රධාන හේතු 7ක්:"

ජනප්‍රිය ලිපි

වීඩියෝ

දිරිය බිස්

ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා නැව්ගත කිරීම සහ සැපයුම්

මෙම Diriya Biz වීඩියෝ අංශයෙන් Dilan Wickramarachchi (අධ්‍යක්ෂ Sanseya Exports Pvt Ltd) අපව නැව් සහ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා හරහා රැගෙන යයි.

ව්‍යාපාර ක්‍රියාවලි පිටස්තරකරණය 2

මෙම Diriya Biz වීඩියෝ අංශයෙන්, මහාචාර්ය සමන් යාපා - (තීරණ විද්‍යා දෙපාර්තමේන්තුව - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) ව්‍යාපාර ක්‍රියාවලි පිටස්තරකරණය සහ ශ්‍රී ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයට එහි යෙදීම පිළිබඳව කථා කරයි.

ව්‍යවසායකයින් සහ ආර්ථික ප්‍රතිපත්ති

මෙම Diriya Biz වීඩියෝ අංශයෙන් මහාචාර්ය ජනක් කුමාරසිංහ (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය - ව්‍යවසායකත්ව දෙපාර්තමේන්තුව, කළමනාකරණ අධ්‍යයන සහ වාණිජ අංශය) ශ්‍රී ලාංකේය ආර්ථික ප්‍රතිපත්ති සහ ව්‍යවසායකයින් පිළිබඳව කතා කරයි.

හවුල්කරුවන්ගේ ලිපි එකතුව

StartupX Foundry

2025: ශ්‍රී ලාංකේය ව්‍යවසායකයින්ගේ වර්ධනයේ සහ නවෝත්පාදනයේ වසර

අප සැවොම නව වසරක් වෙත පිය මං කරන මේ අවස්ථාවේ දී, ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික පුනර්ජීවනය සහ ගෝලීය ප්‍රවණතාවලින් ප්‍රයෝජන ගැනීම සඳහා ලාංකේය ව්‍යවසායකයින්ට සුවිශේෂී අවස්ථාවක් නිර්මාණය වී ඇත.

Unicorn Factory

පාරිභෝගික සේවාව වැඩිදියුණු කිරීම සඳහා ප්‍රායෝගික උපදෙස්

ව්‍යාපාරයක් කරද්දි වඩාත් ගුණාත්මක පාරිභෝගික සේවාවක් සපයන්නේ කොහොමද? ඒ මගින් පාරිභෝගිකයන්ට වගේම ව්‍යාපාරයට ප්‍රතිලාභ ලබාගන්නේ කොහොමද? මේ පිලිබඳ හොඳ ප්‍රායෝගික tips ගැන තමයි අපි කතා කරන්නේ
spot_img
spot_img

දිරිය ආශ්වාදය

‘සාර්ථක ව්‍යාපාරයක් ගොඩනැගීමේ මූලික කරුණු සත්‍යවාදී බව’ අනුර හේමචන්ද්‍ර, කළමනාකාර අධ්‍යක්ෂ Vogue Jewellers

වෝග් ජුවලර්ස් කළමනාකාර අධ්‍යක්ෂ අනුර හේමචන්ද්‍ර, සාර්ථක ව්‍යාපාරයක මූලික කරුණු ලෙස ඔහු විශ්වාස කරන දේ බෙදාහදා ගන්නා අතර මෙම කරුණු ව්‍යවසායකයින් විසින් කාවැද්දීමට අවශ්‍ය වන්නේ මන්දැයි කියා සිටියි

නිහතමානී ආරම්භයේ සිට ආගන්තුක සත්කාර අධිරාජ්‍යයක් දක්වා

දිවංගත හර්බට් කුරේ 1970 දී ජුවිංග් ආරම්භ කළේ අවංකකම සහ නිහතමානිකම වැනි සාරධර්ම මත පදනම්වය. අද, ඔහුගේ පුත් හිරාන් - ජෙට්වින්ග් හොටෙල්ස් හි සභාපති, එහි බලපෑම සහ විශාල පින්තූරය ගැන කතා කරයි. පළමු හෝටලය වූයේ මීගමුවේ Blue Oceanic Beach Hotel (දැන් Jetwing Blue) වන අතර එය මුලින් කාමර 50 කින් සැලසුම් කර තිබුණත්, එය ක්‍රියාත්මක වීමට පටන් ගත්තේ කාමර හයකින් පමණි.

සොබා දහමේ රසය සමඟින් සාර්ථක ගමනක්

දශක හතරක දීර්ඝ කාලයක් තුළ රටවල් 59 කට නිෂ්පාදන බෙදා හරිමින් මරීනා ෆුඩ්ස් (Marina Foods) ආයතනය පැමිණි දීර්ඝ ගමනේ අත්දැකීම් පිළිබඳ එහි සභාපති මංජුල නාරායන විසින් අප හා පවසා සිටි ආශ්වාදජනක කතාවයි මේ.

දිරිය කතා

තිලංක මධුෂාන් දක්ෂතාව එළිමහන් ප්‍රචාරණ ව්‍යාපාරයක් බවට පත් කළ අපූරුව

“Diriya කතා” යනු ශ්‍රී ලාංකේය ව්‍යවසායකයින් අගය කිරීමට සහ ඔවුන්ව ලෝකයට හඳුන්වා දීමට මෙන්ම, තවත් ව්‍යවසායකයින් දිරිගැන්වීමට හැකි ජීවිත කතා සම්බන්ධව www.Diriya.lk විසින් ගෙන එනු ලබන ලිපි මාලාවක්.

මවක්, බිරිඳක් මෙන්ම සූප ශාස්ත්‍ර ව්‍යාපාරයක හිමිකාරියක් වන නිල්මිගේ කතාව

“Diriya කතා” යනු ශ්‍රී ලාංකේය ව්‍යවසායකයින් අගය කිරීමට සහ ඔවුන්ව ලෝකයට හඳුන්වා දීමට මෙන්ම, තවත් ව්‍යවසායකයින් දිරිගැන්වීමට හැකි...

ළමා විනෝදාංශයක් සාර්ථක ව්‍යාපාරයක් බවට පත් කළ හසිත් සඳරුවන්

හසිත් සඳරුවන්, ඔහු කුඩා කාලයේ පටන් ගත් විනෝදාංශයක්, ‘නව ප්‍රියදර්ශණී පැළ තවාන’ නමින් වසර 10ක් පුරා සාර්ථක ව්යාපාරයක් පවත්වාගෙන යයි ඔහු මේ වන විට තවත් 04 දෙනෙකුට රැකියා ලබා දෙන අතර, ඔහුගේ සියලුම සැපයුම්කරුවන්ගේ ජීවනෝපාය උසස් කර ඇත.

වැඩිදුර කියවන්න

මානව සම්පත්

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල කාර්ය මණ්ඩල ගැට‍ළු විසඳීම සඳහා උපදෙස් පහක්!

ශ්‍රී ලංකාව තුළ තිබෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට (SMEs), වර්තමාන ආර්ථික අර්බුදය නිසා මතු වී තිබෙන පිරිවැය ඉහළ යෑමේ අභියෝග සඳහා මුහුණ දෙනවාට අමතරව, නිතරම රැකියාව හරහා වැඩි තෘප්තියක් ලබා ගැනීමට නිරන්තර උත්සාහයක යෙදෙන, බලාපොරොත්තු කඩ කර ගත් ජනතාවක් සමග කටයුතු කිරීමට ද ඔවුන්ට සිදු වී තිබේ.

මුල්‍ය දැනුම

ආර්ථික උගුල්; මූළ්‍යමය අනාගතය සැළසුම් කිරීම

ඔබ වැටිය හැකි ආර්ථික උගුල් මඟහරවා ගැනීමට, මූළ්‍යමය සැළසුම් කිරීම ඔබට උපකාරී වනු ඇත. ඔබට එය කළ හැකි පහසු ක්‍රම කිහිපයක් මෙන්න.

නීතිය

ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම ව්‍යවසායකයන් පාලනය කරන රෙගුලාසි

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන් දැනුවත් විය යුතු නවතම නීතිමය අංශ සහ රජය විසින් ගනු ලැබූ පියවර කිහිපයක් මෙම ලිපියෙන් ඉදිරිපත් කරයි.

අලෙවිකරණය

ශක්තිමත් සන්නාම ප්‍රතිරූපයක් ගොඩ නගා ගැනීම: මූලික මාර්ගෝපදේශය

වර්තමාන තරගකාරී වෙළඳපොළ තුළ තවදුරටත් සන්නාමයෙහි ප්‍රබලත්වය යනු ආරම්භක ව්‍යාපාර සඳහා ඇති අමතර ආභරණයක් නොවේ. එය ව්‍යාපාරයක් ඇති කිරීමට හෝ නැති කිරීමට සමත්, ඉතා වැදගත් අංගයකි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි විශ්වාසය සහ විශ්වසනීයත්වය වෙහෙස වී උපයා ගත යුතු රටක, ශක්තිමත් සන්නාමයක් යනු ඉතා වටිනා දෙයකි.

ක්‍රමෝපාය

ඔබේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරය පසුබෑමකට ලක්වෙලා ද?

"ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය තරමක් ගැටලුකාරී ස්වරූපයක් ගන්නා අතර, එමගින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට (SME) එල්ල කරන බලපෑම සුළුපටු නොවේ. ඔබේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරය පසුබෑමකට ලක් වීමට බලපාන ප්‍රධාන හේතු 7ක්:"

මෙහෙයුම්

ඔබේ SME ව්‍යාපාරය අර්බුදයකදී ප්‍රමාණයෙන් කුඩා කරන්නේ කෙසේද?

SME ව්‍යාපාරය කුඩා කරන්නේ කෙසේද? ඔබට ඔබගේ වියදම් අවම කරගෙන ව්‍යාපාරයට පිටුවහලක් ලබාදිය හැකි ක්‍රම කිහිපයක් මෙන්න.

තිරසාරත්වය

ඔබේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරය පසුබෑමකට ලක්වෙලා ද?

"ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය තරමක් ගැටලුකාරී ස්වරූපයක් ගන්නා අතර, එමගින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට (SME) එල්ල කරන බලපෑම සුළුපටු නොවේ. ඔබේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරය පසුබෑමකට ලක් වීමට බලපාන ප්‍රධාන හේතු 7ක්:"

නායකත්වය

ඔබේ වෙළඳ නාමය චින්තන නායකයෙකු ලෙස ස්ථානගත කරන්නේ කෙසේද?

චින්තන නායකයෙකු යනු දැනුවත් මතධාරියෙකු වන සහ, සාමාන්‍යයෙන් ඔවුන්ගේ ප්‍රවීණතා ක්ෂේත්‍රයේ පළමු සම්පත වන පුද්ගලයෙකු හෝ සන්නාමයකි. එවන් සන්නාම, සාර්ථකත්වය ප්‍රතිනිර්මාණය කරන ආකාරය පෙන්වන විශ්වාසදායක මූලාශ්‍රයකි

Best Practices

ඔබේ SME ව්‍යාපාරය අර්බුදයකදී ප්‍රමාණයෙන් කුඩා කරන්නේ කෙසේද?

SME ව්‍යාපාරය කුඩා කරන්නේ කෙසේද? ඔබට ඔබගේ වියදම් අවම කරගෙන ව්‍යාපාරයට පිටුවහලක් ලබාදිය හැකි ක්‍රම කිහිපයක් මෙන්න.

2025: ශ්‍රී ලාංකේය ව්‍යවසායකයින්ගේ වර්ධනයේ සහ නවෝත්පාදනයේ වසර

අප සැවොම නව වසරක් වෙත පිය මං කරන මේ අවස්ථාවේ දී, ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික පුනර්ජීවනය සහ ගෝලීය ප්‍රවණතාවලින් ප්‍රයෝජන ගැනීම සඳහා ලාංකේය ව්‍යවසායකයින්ට සුවිශේෂී අවස්ථාවක් නිර්මාණය වී ඇත.

මුල්ම නෙත ගැටීම; ආකර්ෂණය කරගැනීම සඳහා ඇසුරුම් නිර්මාණය කරන්න

ශ්‍රී ලාංකිකයන් ස්වාභාවයෙන්ම තෑගි ලබා දීමට දැඩි කැමැත්තක් දක්වයි. මෙහි දී බොහෝ විට මුලින්ම ඔවුන්ගේ නෙත ගැටෙන්නේ සහ ඔවුන් ආකර්ෂණය වන්නේ ඒවායේ ඇසුරුම්වලටයි. ඔබේ ඇසුරුම හරහා ඔබට ඔවුන් තුල ජනිත කිරීමට අවශ්‍ය මුල්ම හැඟීම කුමක් ද? ආකර්ෂණය කර ගැනීම සඳහා ඇසුරුම් නිර්මාණය කිරීම දෙස බැලීමේ දී, අප විශේෂ කරුණු කිහිපයක් වෙත අවධානය යොමු කළ යුතුය. 

ගංවතුරකට  මුහුණ දීමට ඔබේ ව්‍යාපාරය සූදානම් කිරීම

ව්‍යාපාර බොහෝ විට වර්ෂාව සහ ගංවතුර වැනි ස්වභාවික අභියෝගවලට මුහුණ දෙන අතර, මේ හේතුවෙන් දේපළ හානි මෙන්ම සාමාන්‍ය ව්‍යාපාරික කටයුතුවලට බාධා වීම්  නිසා  සැලකිය යුතු වශයෙන් අලාභ  සිදුවේ.
X